16

910 187 80
                                    

~දිල්වාලෙ පුචනෙ ලගා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


~දිල්වාලෙ පුචනෙ ලගා.... ආආආඕඕඕ~

එකපාරට කන අස්සෙ කීන් ගාලා ring වුන phone නිසා හැලපයො දෙන්නෙක් වගෙ වෙලිලා හිටිය ජිමිනයි avaයි බයවෙච්ච පාර ඇදෙන් දෙපත්තට දබක් ගාලා වැටුනා. මොකක්ද වුනෙ කියලා මීටර් කරගන්න ඕන වුන Ava බිම ඉදන් ඇදට උඩින් ඔලුව උස්සද්දි දැක්කෙ ජිමිනත් ඒ විදියටම ඔලුව උස්සන් ඉන්න විදිය.

Jimin-" Good morning මා ප්‍රිය බිරිඳ 🙂🖐 "

Ava-"Good morning මා ප්‍රිය හස්බන්ඩා....ඇහෙන්නෙ නැද්ද phone එක ring වෙනවා. Answer කරනවා ඉක්මනට😑"

කෙල්ල නැගිටින ගමන් කියද්දි ජිමිනත් කෙල්ලට විරිත්තලා නැගිටලා phone එක අරන් answer කලා.

Jimin-" Hellow......ahh mrs.Gayo. Good morning "

Gayo ගෙ නම ඇහුනා විතරයි Ava ඒ සනිකව බැලුවෙ ජිමින් දිහා. කොල්ලනම් හෙන සිරික්කියක් දාගෙන පැද්දි පැද්දි බැල්කනි එකට ගියා

Ava-"මේ ගෑනි මොන අහවල් මගුලටද උදේ පාන්දර කෝල් කරන්නෙ"

කෙල්ල තමන්ටම කියාගෙන ටිකක් කන ඒ පැත්තට දාන් හිටියෙ මොනාද කියන්නෙ කියලා අහගන්න. නෑ නෑ Ava සාමාන්‍යයෙන් ඕපදූප හොයන කෙනෙක් නෙමෙයි ඒ වුනාට එයාගෙ හස්බන්ට ගෑනු කෙනෙක් කතා කරද්දී ටිකක් හොයා බලන එක එයාගෙ යුතුකමක් නේ ඒකයි

Jimin- " ඒ වුනාට ගායෝ ඒ ඇදුම model කෙනෙක්ට වඩා ගොඩක්ම ලස්සන ඔයාට"

........

-" okay gayo...ඔයා ඒ dress එක ඇදලා බලන්නකෝ. මට හොදටම ෂුවර් ඒක ඔයාට match වෙයි කියලා....."

ජිමින් එහෙම කියලා ගායෝට සමු දීලා අනිත් පැත්ත හැරෙද්දි දැක්කෙ එයා දිහා අමුතු බැල්මට් එකක් දාගෙන ඇහි බැමකුත් උස්සන් බලන් ඉන්න කෙල්ලව

ꜱᴡᴇᴇᴛ ᴄʜɪᴋᴇɴ&ꜱᴡᴇᴇᴛ ᴘᴏᴛᴀᴛᴏ[ONHOLD]Where stories live. Discover now