04

1.1K 195 40
                                    

📞📞📞📞📞

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


📞📞📞📞📞

Ava- "වේ එනා?

Ena- "ඔන්නි......අනේ අර ගොන් හාවවට phone එක answer කරන්න කින්නවකෝ. උදේ ඉදන් call ගන්නවා එකක්වත් answer  කලේ නෑ"

Ava- "කව්ද ජන්කුක්ද?"

Ena- "ඔව්"

Ava- "අරෙස්සෝ අරෙස්සෝ  මං කියන්නම් "

Phone call ended

Ava pov

ඇයි දන්නෑ ජන්කුක් call answer කලේ නැත්තෙ. වෙන්දට එනා කතා කරාම උඩ පැනගෙන ගිහින්නෙ කතා කරන්නෙ.

උදේ ආව එනාගෙ කෝල් එකට පින් සිද්ධ වෙන්න අදවත් කලින් නැගිට්ටා.ඇදෙන් බැහැලා එහෙම්මම ගියා මලයන්ඩිව හොයන්න. කොල්ලගෙ කාමරේට ඔලුව දාලා මං බැලුවෙ කොල්ලා ඉන්නවද කියලා. ඒ භූත ගුහාවෙ කොල්ලව හොයනවට වඩා හොදයි ඉදිකට්ටක් හොයන එක. මුලු කාමරේම කලු පාටයි.

"ඕයි.....ජන්කුක්....ඔයා කොහෙද කොල්ලො...."

"බූරුවො තමුසෙ කොහෙද අන්න එනා කෙල්ලට තරහ ගිහින්"

"අයිෂ් කොහෙද යකූ ඔයා.....බල්-"

කෑ ගගහා හිටිය මං කියන්න ගිය එක එහෙම්මම ගිල ගත්තෙ නොහිතපු දෙන්නෙක් ඇවිත් හිටිය නිසා. කියන්න ගිය එක දැනගෙනද කොහෙද එතන හිටිය ජන්කුක් මං දිහා ගල් වෙලා බලන් හිටියා

"ඔම්මා....අප්පා....."

මං දුවගෙන ගිහින් දෙන්නව බදාගත්තෙ ඒ දෙන්නා ආව කාරණේ ගැන එක මොහොතකට අමතක වෙලා.

Omma- "අම්මේ මගෙ කෙල්ල තවත් ලස්සන වෙලා. "

Ava- "ඇයි ඔය දෙන්නා මෙච්චර ඉක්මනට ආවෙ තව සතියකින්නෙ එනවා කිව්වෙ"

Appa- "ඔව් ඒත් වැඩ පරක්කු කරන්න කරන්න ඒක නොවෙන්න තියෙන ඉඩකඩ වැඩියි"

ꜱᴡᴇᴇᴛ ᴄʜɪᴋᴇɴ&ꜱᴡᴇᴇᴛ ᴘᴏᴛᴀᴛᴏ[ONHOLD]Where stories live. Discover now