20.

1.1K 198 65
                                    

"උම්බලකඩ වට්ටක්කා කැකිරි දොඩම් බිසකට් කුඩු බිස්කට් කුඩුඋම්බලකඩ වට්ටක්කා කැකිරි දොඩම් බිසකට් කුඩු බිස්කට් කු-"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


"උම්බලකඩ වට්ටක්කා කැකිරි දොඩම් බිසකට් කුඩු බිස්කට් කුඩු
උම්බලකඩ වට්ටක්කා කැකිරි දොඩම් බිසකට් කුඩු බිස්කට් කු-"

Jimin-" ඕක නවත්තගනිම් ජන්කුක්....මගෙ කන ඉවරයි"

ජිමින් ජන්කුක්ගෙ apartment එකට ඇතුලුවෙද්දිම වගෙ ඇහුනෙ කොල්ලා මේසෙට ගගහා කියන කන් පිනවන ගීතය

Jk-" කිසිම සංගීත රසයක් නෑ හියොන්ග් ඔයාට..... anyway දැන් කියන්න ඇයි Mr.Choi ගෙ විස්තර හෙව්වෙ?"

Jimin-" උබ ඒ ටික හොයාගත්තද? එයා ගැන අපි නොදන්න මොනවහරි" ජිමින් ඇහුවෙ ජනකුක්ට ඉස්සරහින් වාඩිවෙන ගමන්

Jungkook-" එයාට දුවලා දෙන්නෙක් ඉන්නවා..වැඩිමලා වුන චෝයි ගායො එයාගෙ 1st marriage එකෙ ලමයා දෙවනි marriage එකෙ ලමයා චෝයි යූරා"

Jimin-" ඒ මනුස්සයා දෙපාරක් මැරි කරලද?....හරි තව මොනවද හොයාගත්තෙ"

Jungkook -" mr. Choi ගැන නම් normally අපිට news වලින් අහන්න ලැබුන ඒවයි එක එක කට කතායි තිබුනෙ. ඒ හැම එකක් ගැන අපි දන්නවා ඒත් එක දෙයක් හම්බුනා...Mr. Choi ගැන නෙමෙයි about his first daughter "

ජන්කුක් එයාගෙ ලැප් එක ජිමින්ගෙ පැත්තට හැරෙව්වා. ඒකෙ තිබ්බෙ පොඩි note එක ජිමින් අවදානෙන් කියෙව්වෙ සමහර වචන වලට කොල්ලට පුදුම හිතෙද්දි. කියවලා ඉවර කරපු ජිමින්,

Jimin-" මේකෙ තියෙන විදියට gayo... she have a Mental Problem..."

Jungkook -" ඔව්...නැත්තන් ඉතින් ව ගායො දැනට අවුරුදු හතරකට කලින්  mr.choi ගෙ first marriage එක ඒ කියන්නෙ එයාගෙම ඔම්මව මරලා දන්නෙ නෑනෙ. "

Jimin-" එයාගෙ ඔම්මව මරන්න තරම් එයාට මොකක්ද තිබ්බ ප්‍රශ්නෙ"

Jungkook- "මං එනාගෙන් ඇහුවා. දන්නවනෙ ඉතින් journalist නෙ එයා. එනා කිව්ව විදියට ගායො එයාගෙ කලින් boyfriend එක්ක එයාගෙ ඔම්මා s*x කරන්න දුනෙනෙ නැති නිසයි එහෙම කරලා තියෙන්නෙ"

ꜱᴡᴇᴇᴛ ᴄʜɪᴋᴇɴ&ꜱᴡᴇᴇᴛ ᴘᴏᴛᴀᴛᴏ[ONHOLD]Where stories live. Discover now