06.

1K 200 79
                                    

Next day morning Ava- "යාහ්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Next day morning
Ava- "යාහ්.....පැණි කුකුලෝ....නැගිටිනවා......දවල් වෙලා. පස්සට එලිය වැටෙනකම් නිදාගන්නෙ නැතුව නැගිටිනවා.....තාම නිදිද ඔයා.....පොල් හිකනලෝ නැගිටපන් බං මේ දොර  ඇරපන් මගෙ අතත් රිදෙනවා මේක උස්සන් ඉදලා"

Ava උදේ පාන්දර ගිහින් ජිමින්ගෙ කාමරේ දොරට තඩි බානවා. කොල්ලනම් පස්සත් උඩ දාගෙන නිදි

Ava- "බූරුවො නැගිටිපිය......හිකනල් පාත්තයෝ මේක ඇරහන්.....මේ තේක ගනින් උස්සන් ඉදලා අතත් රිදෙනවා"

Jimin- "නිදාගන්න දීලා යනවකෝ"

Ava- "තමුසෙ අරිනවද නැද්ද....අරිනවා මේක මගෙ යකා අවුස්සගන්නෙ නැතුව......යාහ් නැගිටිනවා!!!!!..............ආහ් නැගිට්ටද?"

කෙල්ල කෑ ගහගහ ඉද්දී ඒ සද්දෙ ඉවසගන්න බැරුව ජිමින් නැගිටලා ඇවිත් දොර ඇරියා. කොල්ලා උඩට ෂර්ට් එක නැතුව ඉන්න විදිය දැකලා කෙල්ල ලැජ්ජාවෙන් අහක බලාගත්තා.

Jimin- "කොහොමද මගෙ සැස්සි බොඩිය"

Ava- "අනේ හරි බොඩිය.....එහා ගෙදර හැට පැනපු හාර්බෝජිටත් තියෙනවා ඔයාට වඩා හොද බොඩියක්......ආ මේක ගන්නවා අතත් රිදෙනවා උස්සන් ඉදලා"

කෙල්ල අතේ තිබ්බ කෝප්පෙ ජිමින්ට දික් කරන ගමන් කිව්වා.

*******

Avaව ගෙදරින් බස්සලා ජිමින් ගියෙ එයාගෙ හියුන්ලා සෙට් එකයි ටේයි ජන්කුකයි සෙට් වෙන තැනට.මේ කට්ටියම සහෝදරයෝ හතක් වගේ හරි එකතුයි.

Jimin- "ගායිස්.....වීරයා ආවා......"

Tea - "අන්න පාත්තයා ඇවිත් "

Jimin- "අපහස එපා බං "

Jin- "කොහෙද බං උබ මෙච්චර දවස් හිටියෙ ආවෙ නෑ පැත්ත පලාතක"

ꜱᴡᴇᴇᴛ ᴄʜɪᴋᴇɴ&ꜱᴡᴇᴇᴛ ᴘᴏᴛᴀᴛᴏ[ONHOLD]Where stories live. Discover now