17

1K 218 82
                                    

(SURPRISEEEEEE....DOUBLE UPDATES MA GRAPES..බලන්න ඕතරී කොච්චර හොදද කියලා😌)

Company එකට ගිහින් කාර් එක park කරද්දිම තවත් කාර් එකක් ඇවිත් මට එහාපැත්තෙන් park කරනවා මං ලාවට වගෙ දැක්කා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Company එකට ගිහින් කාර් එක park කරද්දිම තවත් කාර් එකක් ඇවිත් මට එහාපැත්තෙන් park කරනවා මං ලාවට වගෙ දැක්කා. ඒගැන එච්චර ගානක් නොවුන නිසා මං බෑග් එකත් අරන් කාර් එකෙන් බැස්සා. Company එකට යන්න හදද්දිම එතනම break ගැහුවෙ ඇහුන හුරුපුරුදු කටහඩ නිසා

-" Oh  Good morning.....Jimin's Secretary...I mean Ava"

ඒ නාරිලතා කටහඩ අදුරගන්න මට වැඩි වෙලාවක් ගියෙ නෑ.

Ava-" Good Morning GAYO" MRS කෑල්ල හැලුව නිසා මං දැක්කා ගායොගෙ මූණ වෙනස් වෙලා ආයෙත් කුප්ප විදියට හිනාවෙන හිදිය.

Gayo-" අද ජිමින් ඇවිත් නෑ වගෙ"

Ava-" yah gayo... He didn't come. Because he is not well ......and here gayo...ඇයි ඔයා හදිස්සියෙම company එකට ආවෙ"

Gayo-" ජිමින් කිව්වා අපෙ company එකෙන් designed කරපු මේ  dress එක මට ගැලපෙන්නෙ කියලා. ඉතින් ඒක පෙන්නන්න ආවෙ"

එයා කිව්වෙ එයා ඇදන් හිටිය ගවුම පෙන්නන ගමන්. 

මෙයාට මඤ්ඤන්ද

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මෙයාට මඤ්ඤන්ද. ඒ ගවුම හරියට කොස්සක් උඩ නැගලා යන අර වයසකක යකින්නිගෙ ඇදුම වගෙ. ජිමින්ගෙ ඇස් පේන්නෙ නැද්ද කොහෙද මේ වගෙ එකකට ලස්සනයි කිව්වෙ.

ꜱᴡᴇᴇᴛ ᴄʜɪᴋᴇɴ&ꜱᴡᴇᴇᴛ ᴘᴏᴛᴀᴛᴏ[ONHOLD]Where stories live. Discover now