13.

1K 198 48
                                    

Next day morning

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Next day morning

"මෙච්චර ලොකු company එකක් මං තනියම handle කලාද? අහ් ඔව්නෙ මගෙ අප්පගෙ company එකනෙ"

ජිමින් එයාගෙ company එකෙන් ඇතුලට යන්න කලින් එලියෙ ඉදන් ලොකුම ලොකු company එක දිහා බැලුවෙ පුදුමෙන්. කොල්ලට එහාපැත්තෙ හිටිය Ava කොල්ලට රවද්දි කොල්ලත් කලේ ඊට නොදෙවනි බැල්මක් දැම්ම එක.

Ava- "ආශ්..... එනවා යන්න.....දැන් ඇතුලට ගිහින් සෙනසුරු වලින් බැහැපු එකෙක් වගෙ හැසිරෙන්න එපා. Normal විදියට හැසිරෙන්න තේරුනාද?"

Jimin- "මේ අහනවා මට තමුන් කියලා දෙන්න එන්න එපා මේක මගෙ company එකනම් මං මට ඕනෙ විදියට හැසිරෙන්න "

ජිමින් එහෙම කියලා හෙන ගැම්මෙන් company එක ඇතුලට ගියා. කෙල්ලත් ඒ පස්සෙන් ගියෙ ජිමින් ඇතුලට ගිහින් මොන වන්නමක් නටයිද කියලා ෂුවර් නැති නිසා.

"Good morning Sir"

ජිමින් ඉස්සරහට ගෑනු කෙනෙක් ඇවිත් ආචාර කරලා good morning කියද්දි ජිමින් කලේ ඒක ඇහුනෙ නැති ගානට ඉස්සරහට ඇවිදන් ගිය එක. ඔය විදියට company එකෙ වැඩ කරන හැමෝම වගෙ කොල්ලට good morning කිව්වත් කොල්ලා නෙමෙයි කටවත් හෙල්ලුවෙ.කලින් හැමෝටම goodmorning කියලා යන ජිමින්ගෙ හැසීරිම හැමෝටම පුදුමයක්.

Ava-"Ah...Good Morning... you can go back to work"

කොල්ලගෙ පිටිපස්සෙන් ආව කෙල්ල ජිමින් දිහා බලන් ඉන්න අයට එහෙම කියලා යන්න හදද්දි තමයි දැක්කෙ තමන් ඉස්සරහ හිටිය ජිමින් අන්තර්ස්දාන වෙලා කියලා.

Ava-"යාහ්....කොහෙද මේ පැණි කුකුල් මොටා ගියෙ....ආශ් ගස් ගෙම්බා"

Avaට අසූ හාරදාහට නැගලා. කෙල්ල වටේම යන ගමන් කොල්ලව හොයනවා.

Ava- "කොහොද අප්පා මේ මනුස්සයා ගියෙ.............
හම්මට නහය...ආආආආව්"

දෙපැත්ත බල බල ඇවිදන් ගිය කෙල්ල එක පාරට කෑගැහුවෙ තමන්ව මොකක හරි වැදුන නිසා

ꜱᴡᴇᴇᴛ ᴄʜɪᴋᴇɴ&ꜱᴡᴇᴇᴛ ᴘᴏᴛᴀᴛᴏ[ONHOLD]Where stories live. Discover now