08.

1.3K 215 78
                                    

A/n pov

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


A/n pov

Next day morning

"හම්මේ කොන්ද....මුලු ඇගම රිදෙනවා "

කෙල්ල ඇගේ පෙරවන් හිටිය බෙඩ්ශීට් එක අයින් නොකරම කොන්දත් අල්ලන් නැගිට්ටෙ ඇගෙන ආපු වේදනාවට. ඒ ජිමින් ඊයෙ රෑ කරපු හපන්කම් නිසා.

කෙල්ල බැලුවෙ ජිමින් ඇදෙ ඉන්නවද කියලා. ඒත් එක්කම එයාට ඇහුනෙ බාත්රූම් එකෙන් වතුර වැටෙන සද්දෙ

Ava- "මේකා බාත්රූම් එකටත් ගිහින්....අමාරු නැද්ද මංදා ඊයෙ දගලපු දැගලිල්ලට"

කොල්ලා කෙල්ලට නැගිට ගන්න බැරිවෙන්නම වැඩේ දුන්නා. වෙන මුකුත් නෙමෙයි වුනෙ,

Flash back

Ava වොශ් එකක් දාගෙන පහලට ආවා. ඒ එනකොටත් ජිමින් ටීවි එක බල බල හිටියෙ.

Ava- "බං කෝපි එකක් හදන්නද" කෙල්ල කිචන් එකට යන ගමන් ඇහුවා

Jimin- "බං??? මං ඔයාගෙ හස්බන්.....හනී කියලා කතා කරපිය"

Ava- "සෙද්දක් කතා කරන්නෙ නැතුව කියනවා හදන්නද-ද.........ජි-ජිමින්" කෙල්ල තේ හදන හැද්දත් අරන් හැරෙද්දිම දැක්කෙ තමන් ලග ඉන්න ජිමින්ව.

Jimin- "Yah babe.....I'm Jimin"

Ava- "J-Jimin මොකද මේ අ-අහකට යන්න"

Jimin - "Can't baby " කොල්ලා කෙල්ලගෙ දෙපැත්තෙන් අත් දෙක දාලා පැන්ට්රි එකට බර වුනා.

Ava- "යනවද නැද්ද" කෙල්ල ඔලුව පස්සට කරන ගමන් ඇහුවා

Jimin- "නෑ.....................
ආව්"

කෙල්ලගෙ මූණ ලගටම බර වෙලා හිටිය ජිමින් ඔලුවත් අල්ලගෙන පිටිපස්සට වුනෙ Avaගෙන් ඔලුවට හැදි පාරක් කන්න වුන නිසා.

Jimin - "මොකක්ද කරන්නෙ?"

Ava- "ඊලග පාර කොස්සෙන් කන්නෙ තමුසෙ" කෙල්ල එහෙම කියලා යන්න හදද්දිම ජිමින් කෙල්ලගෙ හැද්ද තිබ්බ අතින් අල්ලලා ඇදලා ලගට අරන් හැද්ද අරගෙන විසික් කලා. ජිමින් කෙල්ලගෙ ඉන වටේ අත දාගත්තා.

ꜱᴡᴇᴇᴛ ᴄʜɪᴋᴇɴ&ꜱᴡᴇᴇᴛ ᴘᴏᴛᴀᴛᴏ[ONHOLD]Where stories live. Discover now