🖤🖤Hi Mr Min 🖤🖤6

1.1K 310 24
                                    

"හයූන්ග් යුන්ගි හයූන්ග් අන්න බැන්ඩේජ් එකත් ගලවලා දාලා වාහනේ අරගෙන තනියම ගියා "

"මො ජිමිනා කාව හරි යැව්වේ  නැද්ද follow කරන්න "

"කුකී මගින් කොල්ලෝ දෙන්නෙක් දාගෙන යයි හයූන්ග්,  ටේයි මායිත් යනවා කියන්න ආවේ "

"ආහ් ඕකේ ඕකේ ආහ් මේ යුන්ගියා නම් "

"හෙයොන්ග් කලබල වෙන්න එපා පොඩ්ඩෝ ටික ගියානේ අනිවාරෙන් යුන්ගි හෙයොන්ග් club එකට යන්න ඇත්තේ"

"හ්ම් අපි මොකක්ද හේසොකා මේකට කරන්නේ මගේ ඔලුව අවුල් වෙනවා මේ වෙන දේවල් වලට"

"ඇයි හෙයොන්ග් අපි හොයාගත්ත දේවල් යුන්ගියාට කියන් නැත්තේ?"

"හේසොකා ඒවා ඇත්ත ද කියලා අපිවත්  තාම හරියට දන්නෙ නෑනෙ එහෙම එකේ යුන්ගියට කියලා යුන්ගියව අවුල් කරන්න ඕන නෑ"

"දැන් ආය අමුතුවෙන් අවුල් කරන්න දෙයක් නෑ හෙයොන්ග්,  යුන්ගියා පැටලිලා ඉවරයි "

" ආහ් මං අද එලියට යනවා ටිකකට , හේසොකා driver කෙනෙක් ට වාහනයක්  ලෑස්ති කරන්න කියන්න මං ලෑස්ති වෙලා එන්නම් "
______________________________

හැමෝම තම තමන්ගෙ රාජකාරී වලට පිට වෙලා ගියේ නිවී හේසෝක් විතරක් ගෙදර ඉතුරු වෙද්දි, මුලු දවසම කාමරේ ඇතුලට වෙලා ඉදපු නිවී එලියට ආවේ කාගේවත් සද්දයක් නැති නිසා.. නිවි එලියට එනකොට උස ජනේලෙන් එලිය බලාගෙන හේසෝක් හිටියේ ලොකු කල්පනාවක. හේසෝක් ට බාධා නොකරම නිවී කිචන් එකට ගියා.

"නිවී මටත් එක්ක හදන දෙයක් හදන්න "

"ඔප්පා!, ආහ් හරි"

"නිවී මොකක්ද ප්‍රශ්නේ "

"ඔප්පා???!!!"

"ඔයා ඉන්නේ මොකක් හරි ප්‍රශ්නෙකින් කියලා මං දන්නවා නිවී,  කැමති නම් මට කියන්න "

"ඔප්පා මං....."

"ඔයාට මාව සහෝදරයෙක් වගේ දැනෙනවා නම් කියන්න නිවී බල කිරීමක් නෑ,"

එහෙම කියලා නිවී බලාගෙන ඉද්දිම හේසෝක් වීල් චෙයා එක අරගෙන ගාඩ්න් එකට ගියා,  ටිකක් වෙලා හේසෝක් ගිය දිහා බලාගෙන හිටපු නිවී ඉක්මනින් සැන්ඩ්විච් ටික හදන්න ගත්තා.....
_____________________________
කථා නොකරම හේසෝක් ගේ ලැප් එකෙන් sprite කෑන් එකයී සැන්ඩ්විච් plate එකයි තිබ්බ නිවී පුරුදු බංකුවෙන් වාඩි වුනා..

🖤🖤Hi Mr Min🖤🖤 ||Min Yoongi || [Completed]Where stories live. Discover now