🖤🖤HI MR MIN 🖤🖤10

1.1K 312 54
                                    

🖤🖤HI MR MIN 🖤🖤10

"ම් මිස්ටර් මින්!!!!"

ඇස් ලොකු කරගෙන නිවී මුමුනද්දි එක අතක් බිත්තියට තියලා  ඇහිබැමක් උස්සලා යුන්ගි නිවී දිහා බැලුවා.  නිවී එහෙමම බෙල්ල හරවලා බැලුවේ එහායින් හිටපු යොන්වා දිහා.  නිවීගේ බැල්ම දිගේම යොන්වා දිහා බලපු යුන්ගි ඊලග තත්පරේ ආපහු අනිත් පැත්ත හැරුනා.

"මිස්ටර් මින්??"

ආපහු සැරයක් නිවී මුමුනද්දි, ඕනවට එපාවට නිවී දිහා බලපු යුන්ගි නිවීගේ තොල දිගේ මහපට ඇගිල්ල අරගෙන ගිහින් එතනින් යන්න හැරෙද්දිම,,,,

"මින් යුන්ගි!!!!!!"

කියලා කෑ ගැහුවේ යොන්වා,  යොන්වා ගේ සද්දෙට තොල කොනක් හපන ගමන් ම යුන්ගි ඒ පැත්තට හැරෙද්දී අඩියට දෙකට යුන්ගි ලගට ආපු යොන්වා යුන්ගිගේ කම්මුලට ගැහුවේ නිවී අත් දෙකෙන්ම කට වහගෙන ඇස් ලොකු කරගද්දී.

කම්මුල් පාරත් එක්කම යුන්ගි  යොන්වා දිහා හැරිලා බලද්දි යුන්ගි ගේ ෂර්ට් එකේ එල්ලුන යොන්වා අඩන්න පටන් ගත්තා.
ඔලුව ගස්සලා යොන්වා ගේ අත් දෙක ෂර්ට් එකෙන් අයින් කරලා යොන්වාව තල්ලු කරපු යුන්ගි,  යොන්වා ගේ මූනට නැමිලා,

"තමන්ගේ සීමාව දැන ගෙන ඉන්නවා,  තමුන්ට ඉන්න තැනක් ලෑස්ති කරලා දෙනකන් පාඩුවේ ඉන්න පුරුදු වෙනවා "

"මාව එලවනවද? හහ් තමුන්ට එහෙම කරන්න බෑ"

"කට,... කට වැඩී, සද්දේ අඩුවෙන්!!"

යොන්වාගේ මූන ඉස්සරහට දබරැඟිල්ල දික් කරලා එහෙම කියපු යුන්ගි එතනින් යන්න යද්දී යුන්ගි දිහාට හැරුන යොන්වා,

"අපේ දරුවා!! එයාගේ මූනවත් බලන් නැතුව අපිව එලවලා දානවද  යුන්ගියා"

යොන්වා එහෙම අහද්දි යන්න ගිය ගමන නවත්තපු යුන්ගි විදුලි වේගෙන් ආපහු යොන්වා ලගට එද්දී නිවී බලාගෙන හිටියේත් යොන්වා දිහා.

"මොකද්ද කිව්වෙ? මොන දරුවද?කාගේ දරුවද?"

"අපේ දරුවා යුන්ගියා"

අත් දෙකෙන්ම යුන්ගිගේ අත අල්ල ගන්න ගමන් යොන්වා කියද්දී යුන්ගි යොන්වාගෙන් අඩියක් පස්සට වුනා.  ඊලග තත්පරේ යොන්වා ගේ බෙල්ලෙන් අල්ල ගත්ත යුන්ගි, 

🖤🖤Hi Mr Min🖤🖤 ||Min Yoongi || [Completed]Where stories live. Discover now