🖤🖤HI MR MIN 🖤🖤FINAL

1.5K 328 112
                                    

🖤🖤HI MR MIN 🖤🖤FINAL

After23 years......
"යාහ් ගෙදරින් පැනලා ආවා කියලා කොල්ලෙක් Drive කරන වාහනේකට ඔහොමත් නගිනවද ගෑණු ලමයෙක් වුනාම?"

යුන්ජේගේ එහා පැත්තෙන් වාඩි වෙලා ඔලුව බිමට නමාගෙන ඉන්න ගෑනු ලමයගේ දිහාවට හැරිලා නිවී කෑ ගහද්දී ලිවින්ග් රූම් එකේ හිටපු හැමෝම පුදුමෙන් ඇස් ලොකු කරගෙන නිවී දිහා බැලුවා.

_________________________________________
Flashback........

නිවීගෙන් හිස් වුන මැන්ෂන් එක ඇතුලට ආපු යුන්ගි එහෙමම සෝෆා එකට වැටෙද්දී කොල්ලෝ හය දෙනත් ඇවිත් වාඩි වුනා, ටිකක් වෙලා හත් දෙනාම බලාගත්ත අතේ බලාගෙන තම තමන්ගේ ම මනෝ ලෝක වල අතරමං වෙලා හිටියා.

"අපිට නිවීව යවන් නැතුව මේ ප්‍රශ්නේ විසදන්න වෙන ක්‍රමයක් ඇත්තෙම නැද්ද හෙයොන්ග් "

හුස්මක් පහල දාලා හේසෝක් අහද්දි ඉස්සරහට නැවිලා අත් දෙකේ මූන හංග ගත්ත යුන්ගි ඔලුව දෙපැත්තට වැනුවා.

"මං හොදින් වගේද හේසොකා පේන්නේ, ඒත් මට වෙන කරන්න දෙයක් නෑ, නිවී පරිස්සමින් ඉන්නයි මට ඕන නිවී පරිස්සමින් ඉන්නයි ඕන"

"යා යා යුන්ගියා නිවී පරිස්සමින් ඉන්නවා ඒ වගේම උබේ දරුවත් "

යුන්ගිට ඕන වුනේ නිවීව පරිස්සම් කරන්න, බැරිවෙලාවත් ඩේව්ගෙන් තමන්ට කරදරයක් වුනොත් නිවී හොදින් ජීවත් වෙන්නයි යුන්ගිට ඕන වුනේ. ඩේව් ගැන ඇත්ත ම කියලා නිවීව ඇමරිකා යවන්න පුලුවන් කම තිබුනත්, යුන්ගි දැන ගෙන හිටියා එහෙම වුනා නම් තමන්ට කරදරයක් වුනොත් නිවී හොදින් ජීවත් වෙන්නේ නෑ කියලා.

ඒ නිසා යුන්ගිට ඕන වුනේ නිවී තමන්ට වෛර කරලා හරි ශක්තිමත් වෙනවා දකින්න.

යොන්වාගේ මරනෙට කලින් ඉදලම යුන්ගි දැනගෙන හිටියා ඩේව්ගේ අරමුණ තමන්ව ඉවර කරන එක කියලා, ඒත් යුන්ගි කවදාවත් හිතුවේ නෑ ඩේව් යොන්වාව මරලා දායි කියලා වගේ ම යුන්ගිට ඒ ගැන වද වෙන්න ඕන වුනෙත් නෑ.
මොකද ඒ වෙනකොටත් යුන්ගි නිවී ගැනයි තමන්ගේ සහෝදරයෝ හය දෙනාගේ ජීවිත ගැනයි හිතෙන් වද වුනා. එදා යොන්වා ගේ මරනේ දවසේ සිහිය නැතුව වැටුන නිවීව පරීක්ෂා කරපු ජින් නිවී pregnant කියලා කියන කොට යුන්ගි ගේ හිතේ බර සිය දහස් ගුණයකින් වැඩි උනා.

🖤🖤Hi Mr Min🖤🖤 ||Min Yoongi || [Completed]Where stories live. Discover now