1

836 168 19
                                    

Click                                         Click

                      knock   

Tap                                          Tap

   knock  Knock

Click

                                              Tap Tap

                  Slap slap

Zz..............             

                                 Tik tik

Tik

" ආශ් "

Click              

                   click                  knock

                             slap                          click

Slap               

                                           Tik tik

     knock

slpe                                  tok tok

tik                       tik   

knock      tik                   knock 


ජන්කුක්ගේ ඇගිලි හරි වේගයෙන් යතුරුපුවරුවේ එහෙමෙහෙ යයි.
එක්වර දොර විවර වන හඩ ඇසිය. ජන්කුක් ඇදට පැන බ්ලැන්කට් එක පොරවගත්තා

" ආහ්.......... "
ජන්කුක්ගේ පිටුපසට වැදුන පහරට ජන්කුක් ඇද මත ඉන්දවිය.

" ඔම්මා , ඇයි නිදන් ඉද්දි ගහන්නේ "

" ජියෝන් ජන්කුක් , ඇදට පයිනකොට ඔහේට කම්පියුටර් එක ඔෆ්කරන්න අමතක වෙලානේ "
ජන්කුක්ගේ මව ඉනට අත තබාගෙන ඔරවයි.

" හැමදාම රෑට ගේම් ගහනවා , උදේට ඉස්කොලේ යන්න නැගිට්ටවගන්න බෑ "
ජන්කුක්ගේ මව ජන්කුක්ගේ කන රතුවන තෙක් අල්ලාගෙන සිටියි.

" හරි ඔම්මා සොරි සොරි නිදාගන්නම් "
ජන්කුක් රතුවුන කන අල්ලගෙන මව දිහා බැලුවා.

" මේ ළමයගේ කිසි පිලිවෙලක් නැ , හැදෙනවා අන්තිමයි. හරි නරක ලමයෙක්  "
මව ජන්කුක්ගේ කාමරයේ මෙතෙක් ඇර තිබූ ජනේලය වසාදැමීය. 

" හරි හරි "
ජන්කුක් සිනාවිය.

" හරි කොහෙද වැරදි , නිදාගන්නවා ගුටිනොකා "
මව දොරවසාගෙන ගියේය.

ජන්කුක් නැගිට පරිගණකය වසා දැම්මා.

" ටොක් "
ජන්කුක්ගේ ජනේලය මතට මොකක් හෝ තදින් වැදෙනවා ඇහුනා. ජන්කුක් එතනට ගියා.

" ඕ......... මේ........... "








Good night

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Good night ............

Kishu :-)

Dream Angel ||jikook||☑️Where stories live. Discover now