12

462 161 7
                                    

" ඔයා දන්නවද ජන්කුක් "
ජිමින් මේසේ හැමතැනම ඇවිදිනවා. පැයක ඉදන් එකදිගට කතා කරනවා.

" එකදවසක් අපේ මාලිගාවට කුරුමිනියෝ පහර දුන්නා. උන් ටිකක් ලොකුයි. අනික පියාබනවා. මං එයාලට කඩුවෙන් මෙහෙම මෙහෙම ගැහුවා. උන් ගියේ පන එපා කියලා "
ජිමින් එයාගේ අතේ තියෙන පුංචි කඩුව එහෙ මෙහේ කරකර ජන්කුක්ට විස්තර කලා.

ජන්කුක් ජිමින් කියන හැමදේම හරිආසාවෙන් අහන් හිටියා. සමහර වෙලවට ජන්කුක් ඇස් ලොකු කලා , තවත් විටෙක හයියෙන් හිනාවුනා , තවත් වෙලාවක දුක් මූනක් හදාගත්තා.

අද රෑට නිදාගන්නැතුව ඉන්න ඕන කියලා ජන්කුක් කල්පනා කලා. එතකොට හෙටත් ජිමින් තමන් ලග ජන්කුක්ට හිතුනා.

" ජන්කුක් ඔයා දන්නවද ඔයා හරිම හොදයි "
පුරා පැය තුනක කතාවෙන් පස්සේ ජිමින් ලග තිබුන කවකටුපෙට්ටිය උඩින් වාඩිවුනා.

" මං ,ඇයි "

" ඔයා මං කිව්ව ඔක්කොම දෙවල් අහන් හිටියනේ , මීට කලින් කවුරුත් ඔහොම අහන් ඉදලා නෑ "
ජිමින් මූන ඇඹුල් කරන් කිව්වා.

ජන්කුක් හිනාවුනා. එයාගේ හිනාව ගොඩක් ලස්සනයි වගේම හුරුබුහුටි කියලා ජිමින්ට තෙරුනා.

" හ්ම් " ජිමින් ජන්කුක් ලගට ඇවිත් ජන්කුක්ගේ අත බදාගෙන බිම වාඩිවුනා.

" අසනීපයක්ද "
තමන්ගේ අතේ මැනික්කටුව ලගින් අල්ල්ගෙන බිමවාඩිවෙලා ඇස් පියන් ඉන්න ජිමින්ගෙන් ජන්කුක් ඇහුවා.

ජන්කුක්ට බය හිතුනා. එයාට අසනීපයක්ද කියලා. අසනීපයක්නම් හොස්පිට්ල් ගෙනියන්නද








Kishu  :-)

Dream Angel ||jikook||☑️Where stories live. Discover now