4

481 165 13
                                    

" ආවුස් මගේ පූස්ගේ ලස්සන "
ටේ කට ඇරන්ම නැගිට්ටා. කුකියත් නැගිට්ටේ හිනාවක් දාගෙනමයි.

" ලැජ්ජාවෙ බෑ , උබ පංතියෙන් එලියට දාලා ඉන්නේ කියලා යුන්ගි දැනගත්තොත්  "
ජන්කුක් එහෙම කියනගමන් කපටි හිනාවක් දැම්මා.

" අනේ , කුකී කුකී මං ඔයාට බනානාමිල්ක්ශෙක් එකක් අරන්දෙනෝ. ප්ලිස් , මුකුත් කියන්න නම් එපා "
ටේ ජන්කුක්ට කියන ගමන් යුන්ගි දිහා බලලා හිනාවක් දැම්මා.

" ටේයා , කොහොමද , මොකද මෙතන "

" ආ.............. මේ.......... මං මේ ආහ්......... ආහ්....... "
ටේ ගොත ගහනවා දැකලා ජන්කුක් ටේගේ පස්ස මිරිකුවා.

" ටේට බඩේ අමාරුවක් එයාට ඉන්න බෑ රිදෙනවලූ "
ජන්කුක් ටේගේ බඩට තට්ටු කරලා ඔලුව පහලට නැව්වා.

" අනේ , ඇයි ටේ ඉන්න මං ඔයාව එක්කන් යන්නම් එන්න "
යුන්ගි ටෙගේ උරහිස වටා අතදාලා අනික් අතින් ටේගේ බඩ උඩ තිබ්බ අතිනුත් අල්ලගත්තා.

" හුම්........ එයගේ වාසනාව කස් එකලග දැවටෙන්න පුලුවන් "
ජන්කුක් හිනාවුනා. ඔහොම සතුටින් ඉන්න අතරේ ජන්කුක්ට දෙයක් මතක් වුනා.

" හුටා......... දෙයියනේ මට අමතක වුනානේ "



Kishu :-)

Dream Angel ||jikook||☑️Where stories live. Discover now