2.

552 165 8
                                    

" ඕ.............. මේ.......... "
ජන්කුක් ඇස් විසල් කොට බලන් ඉන්නවා.
ජන්කුක් ගොඩාක් පහලට නැවුනා. මොකද එයාට හරියටම බලාගන්න ඕන නිසා.

" මගේ අවුරුදු දාහතටම මෙහෙම දෙයක් දැකලා නෑ "
අවුරුදු දාහතක් උන පුංචි ජන්කුක් කල්පනා කලා.

" හරිපුදුමයි "
ජන්කුක් බිම වැටිලා ඉන්න වියතක් තරන් උස පුංචි මනුස්සයව පොඩ්ඩක් අල්ලලා බැලුවා.

" මෙයා එන්ජල් කෙනෙක් වෙන්න ඇති "
ජන්කුක් කල්පනා කලා. ඊටපස්සේ ජන්කුක් එයා ලග තිබ්බ ලොකු වීදුරුබෝතලයක් ගත්තා. හිමින් සැරේ පුංචි දේවදුතයව ඒක ඇතුලට දලා මුඩියෙන් වැහුවා.

" එයාට හුස්මගන්න ඕන ඇති නේ "

ජන්කුක් කවකට්ට අරන් එකෙන් බෝතලේ මූඩියේ හිල් ගොඩක් විද්දා. ඊටපස්සේ ඒ බෝතලේ අරන් ඇද යටින් තිබ්බා. 

" හෙට උදෙට එයත් එක්ක කතා කරන්න පුලුවන් "
ජන්කුක් නින්දට වැටුනා.






" ජන්කුක් , කොල්ලෝ නැගිටිනවා "
ජන්කුක්ගේ අම්මා පස්පාරකට වැඩිය කතාකරාම ජන්කුක් හිමින් නැගිට්ටා.

" දෙයියනේ මේ මොකද...... "

Kishu :-)

Dream Angel ||jikook||☑️Onde histórias criam vida. Descubra agora