5.

490 164 33
                                    

" දෙයියනේ අර ඒන්ජල් තාම බෝතලේ ඇතුලේනේ "
ජන්කුක් නියපොතු හපන ගමන් කල්පනා කරනවා.

" මට ගෙදර යන්න ඕන , ඒත් තව පැයක් ඉන්න ඕනනේ "
ඔය අතරේ මිස්ටර් ජින් පංතිකාමරයෙන් එලියට ආවා.

" ජියෝන් ජන්කුක් පංතියේදි අවධානයෙන් ඉන්නඕන. කෝ අර අනිත් උන්දෑ "

" එයා බෝතලේ ඇතුලේ "
ජන්කුක් උඩ බලාගෙන කිව්වා.

" බෝ...... මොකක් "
ජින් ජන්කුක් දිහා ඇස් ලොකු කරලා බැලුවා.

" ආ......නෑ සර් එයාට බඩරිදෙනවා කිව්වා "











" වෙලාව යන්න වෙලාව යන්න "
ජන්කුක් ඔරලොසුව දිහා බලන් ඉන්නවා. මිස් ජියා ඉතිහාසය ලොකූ පාඩමක් උගන්නනවා කියලා එයාට ගානක් නෑ.

මිස් ජියා දෙතුන් පාරක් ජන්කුක්ට රැව්වත් ජන්කුක් තාමත් එයාගේ පාඩුවේ ඔරලොසුව දිහා බලන් ඉන්නවා.

" ජන්කුක් ඔච්චර මොනාද ඔරලෝසුවේ තියෙන්නේ "
මිස් ජියා කෑගහනවා.ඒත් ජන්කුක් නම් සද්ද නෑ. ටේ ජන්කුක්ට දෙපාරක් වැලමිටෙන් ඇන්නා.

ඒපාර නම් ජන්කුක් මිස් ජියා දිහා බැලුවා. මිස් ජියා ජන්කුක්ට රවලා ආයේ උගන්නන්න ගත්තා. ජියා උගන්නන ගමන් පිටිපස්ස හැරුනා.

" ඈත අතීතයේ මානවයා............ ගලෝනවා අන්න අර ඔරලෝසුව "

ඔරලෝසුව දිහා කන්න වගේ හිටපු ජන්කුක් ඇස් ලොකු කරන් මිස් ජියා දිහා බැලුවා.









මං දැනට ටයිප් කරපු ඔක්කොම ටික දැම්මා. ඔන්න...........

Kishu :-)

Dream Angel ||jikook||☑️Where stories live. Discover now