6.

480 158 14
                                    

" ඈත අතීතයේ මානවයා............ ගලෝනවා අන්න අර ඔරලෝසුව "

ඔරලෝසුව දිහා කන්න වගේ හිටපු ජන්කුක් ඇස් ලොකු කරන් මිස් ජියා දිහා බැලුවා.

ළමයෙක් ඔරලෝසුව ගලවලා මිස් ජියා අතට දුන්නා.

" ආ තියාගන්නවා "
මිස් ජියා ජන්කුක්ගේ අතට ඔරලොසුව දීලා ගස්සන් ගුරුමේසේ ලගට ගියා.



















" ජන්කුක් ඒයි මනුස්සයෝ "
ටේ කැගහන එක ජන්කුක්ට ඇහුනේ නෑ එයා හරි වේගෙන් දුවනවා.

" යාලුවා ඔයාව දාලාගියා නේ "
යුන්ගි ඇවිත් ටේලගින් හිටගත්තා.

" අද උදේ ඉදන් මිනිහා හරි අමුතුයි. මොනාහරි කැවුනද දන්නෑ "
ටේ ඉනට අත තියාගෙන කියනවා. යුන්ගි අහන් ඉන්නවා.

" මට තිබහයි අපි මොනාහරි බොමුද "
යුන්ගි එහෙම අහනකොට ටේ හිත ඇතුලෙන් උඩ පැන්නා. ඒත් ,

" අ..........හවස මට කරන්න ලොකු වැඩකුත් නෑ. හරි යන්කෝ "



















ජන්කුක් ගෙදර එනකොට ඔම්මා ගෙදර හිටියේ නෑ. එයා කඩේට ගිහින් ,
ජන්කුක් කාමරේට ගියගමන් පොත් බෑග් එක ඇද උඩට විසි කරලා ඇද යටට බඩ ගෑවා.

එයා බෝතලේ ඇදලා අරන් ඒකදිහා බලන් හිටියා.

" එයා නිදි "
පුංචි දෙවදූතයා එයාගේ පුංචි අත්වලින් පුංචි කකුල් ලං කරන් විදුරු බෝතලේට හේත්තු වෙලා නිදි.  ජන්කුක්ට හරි පුදුමයි. එයා බොතලේට හිමින් තට්ටු කලා.

" එයා ලස්සනයි "

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


" එයා ලස්සනයි "










හුම්ම්........... ලියලා තියනවා හරි නැද්ද

Kishu  :-)

Dream Angel ||jikook||☑️Where stories live. Discover now