9

464 161 11
                                    

" ඕ........... පුංචි කොල්ලා , මගේ නම ජිමින් "

" කොහොමද පුංචි ජිමින් , මගේ නම ජන්කුක් "
ජන්කුක් හිනාවුනා එයා ජිමින්ට එයාගේ වෙදගිල්ල දික් කලා.

අතට අත දෙන්න බැරිවුනාට අතට ඇගිල්ල දෙන්න පුලුවන්නේ ජන්කුක්ට හිතුනා.

" පුංචි , මං පුංචිනෑ හොදද අපේ කට්ටියගෙන් උසම මම "
ජිමින් ඇගිල්ල අල්ලන ගමන් කිව්වා.














" ජන්කුක් ! "
පිටිපස්සෙන් ඔම්මගේ කටහඩ ඇහෙනවා.

" ඔව් ඔම්මා කියන්න "
ජන්කුක් ඇද අස්සට ඔලුව දානගමන් කිව්වා.

" මොනාද ලමයෝ ඔය කරන්නේ "

" මං ද , ආමේ මම , මගේ රින් එක හොයනවා. "
ජන්කුක් ජිමින්ව උස්සලා ඇද යටට දැම්මා. ඇගිල්ල තොල් උඩින් තියලා කෑගහන්න එපා කියලත් කිව්වා.

" අර මෙසේ උඩ තියෙන එකද "
ඔම්මා ඉනට අතතියන් අහනකොට ජන්කුක් එයාගේ හාදත් දෙක පෙන්න හිනාවුනා.

" ඔය හා හිනාව මට පෙන්නන්න එපා. යනවා හඩු කොල්ලා ඇග හොදගන්නවා "
ඔම්මා කිව්වේ එයාගේ හිනාව තද කරගෙන.

" මං කෑම ලැස්ති කරන්නම් "
ජන්කුක් ටවල් එක අතට ගනිද්දි ඔම්මා කාමරෙන් ගියා.

" මේ මට බඩගිනි. "
ජිමින් ජන්කුක්ගේ කන ගාවට ඇවිත් කියනවා.

" ඔයාට පියාඹන්න පුලුවන්ද "
ජන්කුක් ඇස් ලොකු කරන් මූන ඉස්සරහා ඉන්න ජිමින්ගෙන් ඇහුවා.

" ඔව් මට පුලුවන් "
ජිමින් අත් දෙක ඉනට තියාගෙන කියනවා. එයාගේ පුංචි පිහාටු දෙක එකදිගට උස්පහත් වෙනවා.

මහන්සි නැද්ද දන්නෑ ජන්කුක්ට හිතුනා.

" ඔයා ඔහොම ඉන්නකෝ මං වොශ් කරන් එන්නම් "








Kishu :-)

Dream Angel ||jikook||☑️Where stories live. Discover now