14.

458 167 4
                                    

" මට නින්ද යන්නෑ "
දැන් පැය භාගයක් තිස්සේ ජන්කුක් ඇදේ එහාටයි මෙහාටයි කැරකෙනවා.

" හුම් "
ජිමින් එයාගේ ඇදුමේ සාක්කුවෙන් පුංචි බෝතලයක් ගත්තා.

" ඔය මොකද්ද හරියට පෙන්නෙත් නෑ " ජන්කුක් ඇස් හීනි කරලා ඇහුවා.

" මේක නිදි බෙහෙතක් , හදිස්සියේ රෑකදි කවුරුහරි අපිව දැක්කොත් මෙකෙන් ටිකක් එයාගේ මූනට පිම්බම එතනම නින්ද යනවා. මං මේක පාවිච්චි කරන්නද "
ජිමින් බොතලේ හොලවන ගමන් කිව්වා.

" හ්ම් කමක් නෑ "

ජිමින් බෝතලේ ඇරලා පුංචි දම්පාට දිලිසෙන කුඩක් අතට ගත්තා. ඊටපස්සේ ඒක ජන්කුක්ගේ මූනට ඉස්සා. ජන්කුක් හිමින්සැරේ ඇස් පියාගත්තා. එයා දැන් හොදටම නිදි.

ජිමින් ටික වෙලාවක් ජන්කුක් දිහා බලන් හිටියා. ඊටපස්සේ ජන්කුක්ගේ කම්මුලට පුංචි හාදු තුනක් දුන්නා. ජන්කුක්ගේ පපුව උඩ ටික වෙලාවක් ඇස් පියාගෙන හිටපූ ජිමින් ජන්කුක්ගේ යටිහිතේ දැන් එකතු වෙලා තිබ්බ එවා උඩට ඇදලා ගත්තා.

" ඕ හරි පුදුමයි "























ජන්කුක් උදේ නැගිටලා ජිමින්ව හැමතැනම හෙව්වා. එයා කොහෙවත් නෑ. ඉතින් ජන්කුක් හිමින්සැරේ නැගිටලා ඉස්කොලේ යන්න ලෑස්ති වුනා.

" අපි යමුද "
ජන්කුක් බනානාමිල්ක්ශෙක් එක බොනකොට ටේ ඇවිත් ඇහුවා. ටේ ඇවිත් හිටියේ තනියම නෙමේ











Kishu :-)

Dream Angel ||jikook||☑️Where stories live. Discover now