New Neighbors But My Home Town...

124 37 0
                                    

"What am I now? What am I now?
What if I'm someone I don't want around?
I'm falling again, I'm falling again, I'm falling
What if I'm down?
What if I'm out?
What if I'm someone you won't talk about?
I'm falling again, I'm falling again, I'm falling
You said you care
And you missed me too
And I'm well aware I write too many songs about you
And the coffee's out
At the Beachwood Cafe
And it kills me 'cause I know we've run out of things we can say"
Jungkook කියවන ගමන් හිටපු සින්දුව නැවැත්තුවේ lily කතා කරපු නිසා.

"කූකී", "ඔව් කියන්න" lily දෙස බලමින් Jungkook ඇහුවා.

"කම්මැලි අනේ, කොහෙ හරි යමුකෝ" lily යටි තොල හපමින් හුරතල් විඳිහට Jungkook ගෙන් ඇහුවා.

"අනේ අපි marry කරා ට පස්සෙ ගියේම නැනේ. යමුකෝ" Jungkook ගෙන් ප්‍රතිචාර නැති නිසා ආයෙත් lily කිව්වා. ඒත් මොකුත් නොකියපු නිසා lily Jungkook ටත් ගස්සගෙන room එකට ගියා. Jungkook ටත් ලියා අවුස්සන ඕනේ නිසාම ඇහුනේ නෑ දැක්කේ නෑ වගේ හිටියා.

ටික වෙලාවකට පස්සෙ Jungkook lily ව හොයන් ගියේ දැන් අනිවාර්යයෙන්ම තරහ වෙලා ඇති කියලා දන්න නිසා. Jungkook room එකට යද්දීත් lily ඇඳට වෙලා කොට්ටෙත‍් බඳන් Jungkook ට හොඳටම රවනවා. Jungkook හිමින් සැරේ ඇවිත් lily ව බදාගෙන ඇගේ තොල් මත කෙටි සිප ගැනීමක් කරා.

"අනේ මගේ කෙල්ල තරහ වෙලා වගේ." Jungkook lily ගෙ කම්මුල් මිරිකමින් පැවැසුවා.

Lily ගෙන් ප්‍රතිචාර නැති නිසා Jungkook ඇදෙ න් නැගිටලා දොර ලඟට ගිහින් එතන හේත්තු වෙලා කටත‍් හද හද මෙහෙම කියලා දොරෙන් එලියට ගිහින් ගෙදර දොර ඇරියා. "ඔහ් අයියෝ මන් මගෙ wife එක්ක park ගිහින් dinner එකකට යන්න හැදුවේ. ඔහ් දැන් එයා එන්නේ නැත්තම් මන් වෙන කෙල්ලෙක් එක්කද යන්න වෙන්නේ. කවුද එක්කන් යන්නේ? ආ එහා ගෙදරට අලුතෙන් කට්ටියක් ආවා. ඒ girl නම් හරිම hot. එයා එක්ක යන්න ඕනේ."

Jungkook දොර අරින සද්දෙ ඇහෙනවත් එක්ක lily දුවගෙන ආවෙ Jungkook ඇත්තටම යයි කියලා හිතලා."කූකී ඔහොම ඉන්න මන් එනවා" දුවගෙන ගිහින් Jungkook ගෙ අතේ එල්ලුනේ Jungkook ට කොහේ වත් යන්න නොදී.

" ඒවා කොහෙද මාත‍් එක්ක ආ. එන්න යන්න park" Jungkook ගෙ අතින් ඇදගෙන lily ඉක්මනට ඉස්සරහ ගෙදර පාස් කරන් ගියා. Jungkook මේ විකාර දිහා බලාගෙන හිනා වෙවී හිටියා.

දෙන්නම park එකට ගිහින් dinner අරන් ගෙදර එද්දි දෙන්නම ගොඩක් මහන්සියෙන් හිටියේ. හෙට Collage නිවාඩු දවසක් නිසා Jungkook අලුත් රස්සාවක් බලන්න යන්න හිටියේ මොකද හැම දෙයක්ම lily ගෙ තාත්තගෙ සල්ලි වලින් කරන්න බැරි නිසා. මෙච්චර දවසක් මෙහෙ සාමාන්‍ය මිනිස්සු වගේ ඉන්න ලැබුණේ lily ගෙ තාත්තගෙ සල්ලි නිසා. ඒත් Jungkook ට වගකීමක් තියෙනවා lily බලා ගන්න. Jungkook ට ඒක‍ කරන්න ඕනේ උනා. දෙන්නම ගෙදර එද්දි ගෙදර ඉස්සරහ උස පිරිමි කෙනෙක් වගේම ගෑණු කෙනෙක් හිටියා. රෑ වෙලා කරදරයක් වෙන්නත‍් පුළුවන් නිසා Jungkook ඉක්මනට lily ව එයාගෙ පස්සට කර ගත්තෙ බය නිසා. Lily ට ඒකට සතුටු හිතුනත් ඒක‍ පෙන්නන්න ගියේ නැහැ.

Home Town//Taekook//Where stories live. Discover now