Entertainment? But My Home Town...

97 31 0
                                    

Jungkook Collage එකට ඇවිත් පැය තුනක් ගියත් තවම Tae හම්බවෙන්න ගියේ නැහැ. Lectures දෙකකුත් මග ඇරපු Jungkook Hobi,Yoongi එක්ක Canteen එකට වෙලා හිටියා.

"Jungkook... ඔයාට Taehyung sir එන්න කිව්වා" Jungkook හිටපු table එකට ආපු ලමයෙක් Jungkook ට කියලා එතනින් ගියා.

"මොකෝ බන් ඒ" Hobi ඇහුවේ Jungkook ප්‍රශ්නයක්වත් දාගෙනද බලන්න.

"දන්නෙ නෑ බන්. මන් ගිහින් බලලා එන්නම්." Jungkook එහෙම කියලා Tae හම්බවෙන්න ගියා.

"Excuse me sir! May I Coming?" Tae ගෙ room එකේ දොර ළඟ ඉඳන් Jungkook කතා කරා.

"Yes, Jungkook. Come here" Tae කිව්වා.

Jungkook ඇතුලට යනවාත් එක්ක Jungkook දැක්කා ඇතුලේ තව කෙනෙක් ඉන්නවා. ඒ තුන් දෙනාම (Tae, guest, Jungkook) Collage café එකට ගියේ මොකක් හරි විශේෂ දෙයක් ගැන කතා කරන්න කියලා Jungkook ට හිතුනා. ඒ නිසා Jungkook වැඩිය ප්‍රශ්න අහන්නේ නැතුවම එයාලා එක්ක ගියා.

"Jungkook, මේ ඉන්නේ Mr. Jimin. මන් ඊයේ ඔයාට මුණ ගස්සන්න ඕනේ කිව්වේ මෙයාව" Tae කිව්වා.

"ආ... Jimin sir ද එතකොට අලුතෙන් music උගන්නන්න එනවා කිව්වේ?" Music උගන්නන කෙනෙක් ව මෙහෙම මුණ ගස්සන්න එක ටිකක් වෙනස් නිසා Jungkook ඇහුවා.

"Tae? මොකද්ද මේ කියන්නේ?" Jimin එක පාර tae ගෙන් ඇහුවා.

"අ.. මේ.. මේකයි Jungkook. ඇත්තටම මන් මේ... බොරු කිව්වේ.Mr.Jimin ඇත්තටම YN Entertainment එකේ. එයා කිව්වා මේ සැරේ එයාලගෙ Entertainment එකේ සින්දු කියන අයට උගන්වලා එයාලව තෝරගෙන Entertainment එකේ Singers ලා විඳිහට ගන්නවා කියලා. මන් බොරු කිව්වේ පස්සේ උන දේවල් එක්ක ඔයා මේකට අකමැති වෙයි කියලා හිතුන නිසා" Tae කිව්වා.

"කීයක් විතර යනවද?" Jungkook ටික වෙලාවක් කල්පනා කරලා ඇහුවා.

"සල්ලි ගැන හිතන්න දෙයක් නැහැ. මගේ Best friend ගෙ යාලුවෙක් නිසා free" Jimin හිනා වෙලා Jungkook ට කිව්වා.

Jungkook ටිකක් හිතලා උත්තර දෙන්නම් කියලා හිටියා. මොකද එයාට තනියෙන් තිරණය කරන්න බැහැ Lily ගෙන් අහන්න ඕනේ. මොකද Lily කියන්නේ Jungkook ගෙ wife නිසා.

තුන් දෙනාම කතා කරගෙන එළියට ආවා. Jimin ආයෙත් එයාගෙ office එකට ගිය අතර Jungkook සහ tae මඳක් banch එක ලඟ නතර උනේ තව ටිකකින් ගෙදර යන නිසා.

Home Town//Taekook//On viuen les histories. Descobreix ara