I'm Sorry But My Hometown...

86 24 0
                                    

සිසිල් සුළං හමා යන වර්ණවත් බවින් තොර වුව ද කළු වර්ණයෙන් හැඬ වූ චන්ද්‍රයා සැඟව ගොස් සිටින අදුරු අහස දෙස බලමින් සිටි Jungkook නවත දොර දෙස බලා අහස දෙස බැලුවේය.

මධ්‍යම රාත්‍රී 12 පසු වුවත් තවමත් Tae නොපැමිණීම හේතුවෙන් ඔහු සිටියේ තැති ගැනීමකින්.

තවත් මොහාතකින් කාමරයේ එල්ලා තිබු නවීන පන්නයේ ඔරලෝසුව දෙස බැලූ Jungkook සුසුමක් හෙළුවේ පාන්දර 1.00 ද පසු වී තිබීම නිසා.

_____♡︎

"මන් එයාට කැමතියි Mr.Jimin. එයාව හොඳට පුරුදු කරන්න. මන් හිතනවා ඔයා ඒ ගැන හොඳට බලා ගනී කියලා" PD ට හිස වැනු Jimin ඔහුට ආචාර කර Office එකෙන් ආවා.

"Jungkook!!" Jimin එක් වර Jungkook දෙස බලා තරහින් කතා කරා.

"ඇ... ඇයි Jimin. PD sir මට කැමති නෑ නේද? මන් දැන ගත්තා ඔහොම වෙයි කියලා" Jungkook බිම බලමින් කිව්වා.

"ඇයි Jimin? මොකද්ද කිව්වේ Sir?" Tae ඉඳන් සිටි අසුනෙන් නැගිට Jimin ළඟට එන ගමන් ඇහුවා.

"Sorry Tae... මන් පුළුවන් තරම් try කරා. ඒත් PD sir... Jungkook ට ගොඩක් කැමතියි කිව්වා" මුල් ටික දුකින් ද අවසානය සතුටින් ද කියු Jimin Jungkook ව බදා ගත්තා.

"ආ Jimin හියුන්ග්... Oh, sorry" එක් වර Jimin ව තල්ලු කර Jungkook Jimin ගෙන් සමාව ගත්තා.

"ඇයි කුකී? ඔයා හොඳින් ද?" Jimin Jungkook ගෙ ළඟට ඇවිත් අත අල්ලලා ඇහුවේ තුවාල වෙලාද බලන්න.

"මොකුත් නෑ හියුන්ග්. අපි යමු නේද දැන්. මට බඩගිනි අනේ" Jungkook හුරතල් ලෙස කී අතර Jimin Jungkook ගෙ කොන්ඩෙ අවුල් කර ඉස්සරහින් ගියේ Tae සහ Jungkook ට එකට යන්න දෙමින්.

පෙර දිනයේ Jungkook සමඟ පැය 6 පමණ කතා කල Jimin එදින Jungkook සමඟ හොඳින් මිතුරු උනා වගේම ඔවුන් ඔවුන්ගේ සුන්දර මතක ගොඩක් හුවමාරු කර ගත්තා.

"ආහ්... කුකී පිස්සු කියන්න එපා. මීට වඩා මට බැහැ ice cream කන්න" Jimin අඩන්න මෙන් Jungkook ට කිව්වා.

"අයියෝ හරි හියුන්ග්. ඕකට අඩන්න දෙයක් නැනේ. එහෙනම් කෑවා ඇති. අපි යමු." Jungkook හිනා වෙමින් කිව්වා.

"ආ මන් හිතන්නේ යන්න ඕනේ නැහැ My love. Jimin ඔයා යන්න. " Tae Jungkook ගෙ කොන්ඩෙ අවුල් කරමින් කියු අතර Jungkook රතු උන මුහුන සඟවා ගන්න උත්සහ කරා.

Home Town//Taekook//Where stories live. Discover now