A Kiss But My Home Town...

109 34 5
                                    

"කූකී මන් යනවා එහෙනම් Dali එක්ක" lily Jungkook ට කිව්වා.

"Jungkook උඩට ගිහින් බලන්න. හියුන්ග් එයාගෙ room එකේ මන් හිතන්නේ." Dali කිව්වේ lily වත් ඇදගෙන party එකේ අනිත් යාළුවෝ හිටපු පැත්තට ගියේ Jungkook ට party එකෙ ඉන්න එකම යාලුවා tae නිසා tae ඉන්න තැන කියා ගෙන.

Jungkook හිමින් හිමින් පඩිපෙළ නැගගෙන උඩ තට්ටුවට ගියේ එයාට party එකේ ඉන්න හිතුනේ නැති නිසා. මොකද හැමෝම වගේ dali, lily ගෙ යාළුවෝ වගේම හැමෝම වගේ drinks අරන් නටන නිසා.

"Tae මන් ඇතුලට එන්නද?" Jungkook tae ගෙ room එකේ දොර ලඟට ගිහින් කතා කරා.

"Tae! ඔයා ඉන්නවද?" Tae ගෙන් ප්‍රතිචාර නැති නිසා Jungkook ආයෙත් කතා කරා.

"කවුද? Jungkook ඔයා?" Tae දොර අරින ගමන් එයාගෙ ගොරෝසු කටහඬින් ඇහුවා.

"හියුන්ග්. ඇත්තටම මට පහළ ඉන්න හිතුනේ නෑ. මන් දන්න කවුරුත් නැ.හියුන්ග් වැඩක් ද? " Jungkook කිව්වා.

"නෑ කූකී. Room එකේ ඉන්න බැ වගේ. එන්න යමු බැල්කනි එකට" Tae room එකේ දොර වහගෙන බැල්කනි එකට යන ගමන් කිව්වා. ඇත්තටම Tae drinks ගන්න ගමන් හිටියේ කූකී පොඩි නිසා tae ට ඕනේ උනේ නැහැ කූකී ට පේන්න drinks ගන්න. කුකිත‍් එයාගෙ පස්සෙන් ඉස්සරහ තිබුණ බැල්කනි එකට ගියා.

"හියුන්ග්? ඇයි ප්‍රශ්නෙ කින් වගේ? මොකක් හරි දෙයක් උනාද?" Jungkook ඇහුවේ දැන් විනාඩි 5 විතර තිස්සේ Tae පහළ තියෙන පාර දිහා බලන් ඉන්නවා.

"නැහැ මොකුත් නෑ. කූකී... ඔයා music ඉගෙන ගන්න කැමතියි කිව්වා නේද?" Tae ඇහුවා.

"ඔව් හියුන්ග්." Jungkook tae ට කිව්වා.

"college එකට අලුතින් music උගන්නන්න කෙනෙක් එනව. එයා මගේ යාලුවෙක්. හෙට මන් එයාට ඔයාව පෙන්නන්න ඕනෙ. ඒ නිසා හෙට අනිවාර්යයෙන්ම එන්න college." Jungkook දිහා නොබලා අහස දිහා බලා ගෙනම Tae කිව්වා.

"හරි හියුන්ග්" Jungkook කිව්වා.

"Jungkook!" එක පාර ඇහුන කට හඬ එක්ක Tae, Jungkook දෙන්නම ටිකක් ගැස්සුනත් ඒ සැනින් ඒ කවුද කියලා දැන ගත්තා

Lily Jungkook ට කතා කරන ගමන් දුව ගෙන ඇවිත් Jungkook ගෙ ඇඟේ එල්ලුනා.

"Lily ඇයි? ප්‍රශ්නයක් නැනේ?" Jungkook ඇහුවේ Jungkook වත් දාලා Dali එක්ක ගිය කෙල්ල දැන් එක සැරේ Jungkook මතක් වෙලා ආපු නිසා.

Home Town//Taekook//Where stories live. Discover now