EPISODE 05

247 91 28
                                    

" මේ ගෑණුන්ටත් වෙන වැඩ නැති හැටි .ඔක්කොම දේවල් කරගෙන දැන් එනව මෙතන අපේ සර්ව හම්බෙන්න ..අන්තිමට අපි නිකං බැනුම් අහන්න ඕනෙ "

අර සමයම එහා පැත්තෙ කවුන්ටරේ හිටිය Reseption girl  ට කියනව මං අහගෙන.
ඒ වචන ටිකට මගෙ ඇගේ නිදන් හිටපු යක්ෂණීව one shot ඇහැරවන්න පුලුවන් වුණා..

" නූනා මේ..reseption  කෙනෙක් ලස්සනට අන්දලා පිටි කිලෝ එකක් විතර ගාගෙන මෙතන ගෙනත් තියලා තියෙන්නේ මේ company  එකට එන මිනිස්සුන්වයි  , ඉන්න මිනිස්සුන්වයි එකට connect කරන්න මිසක් පොලේ බඩු විකුණන්න නෙවෙයිනේ ...
අනිත් එක මිනිස්සුන්ට ඔහොම කැත විදිහට කතා කරන්නෙ ඔයාගෙ මොලේ වැඩ කරන්නෙ අපිට වඩා අඩි 10 ක් විතර උඩින්ද ? "
මටනම් ආයෙ කතා දෙකක් නෑ.. කේන්තියට මොලේ වයර් ලොක් වෙලා තිබුනෙ.සමයම් මැන්ටලේ නැගිටල මට බදින්න උත්තර හොයනවා.

වටේ පිටේ මිනිස්සු ත් ඇස් කටේ දාන් මං දිහා බලන් ඉන්නවා.එහෙම කියලා මට රෝස් පාන්ද ? නෑනෙ
" මං මේ ඇවිත් තියෙන්නෙ මෙයාගෙ company  එකට නම් මෙයා අපිව දණත් ගස්සවයි..එනවා මෙතන අපිට තව චරිත සහතිකත් දෙන්න..ලොකු හුස්මක් අරන් කේන්තිය පිට කරපු මම reseption girl  මොනවහරි කියන්න හැදුවත් මේ සංචියා මයික් එක අතට ගත්තාම තව කාටවත් කතා කරන්න හම්බෙන්නෙ නෑනේ.. හරියට ඉතින් ඉස්කෝලෙ pricipal ට මයික් එක හම්බුනා වගේ..

මට mr. Kim seok Jin ව meet  වෙන්න ඕනෙ..

මොකටද මාව meet  වෙන්න ඕනෙ..
නපුරු ගැඹුරු කටහඩක් ඇහෙනකොට මට හිතුනා අදාල බවලතා ඉන්නෙ මගෙ පිටිපස්සෙ කියන එක.මං එහෙම්අ අනිත් පැත්ත හැරුණා.මගේ මූණ නම් ගන්න දෙයක් නැතුව ඇති.කේන්තියෙන් රතු වෙච්ච  මූණ එක්ක එරවිල්ල පිරිච්ච මාව දැක්කාම යකින්නියක් කියලා බය වුණාද දන්නෙ නෑ.. ඒත් මූගෙ මූණෙන් පේන්නෙ නෑ බය වෙලා ඉන්නෙ කියලා ... ඒකට මේකගෙ කටහඩ ඇහුනාම මට හදිස්සි අවශ්‍යතාත් මතු වුණාද මංදා..

" මොකටද තමුන්ට මාව meet  වෙන්න ඕනෙ..අනික් එක තමුන්ට කොහෙන්ද එච්චර හයියක් මගෙ company  එකටම ඇවිත් ඔච්චර හයියෙන් කෑ ගහන්න.. "
"මේක් පාරෙ බඩු විකුණන පොලක් කියලා හිතුවද ඔච්චර හයියෙන් කෑගහන්න.නැහැදිච්ච දුප්පත් හිගන කෙල්ලන්ට මොනවද තියෙන්නෙ මාත් එක්ක කතා කරන්න."

Crazy  [ COMPLETED ] Hikayelerin yaşadığı yer. Şimdi keşfedin