EPISODE 10

218 85 19
                                    

ඒකෙ තිබුණෙ...

" ප්‍රසිද්ධ ව්‍යාපාරික KIM SEOK JIN සුරූපි තරුණියක සමග සුපිරි හෝටලයක..."
ගැහෙන ඇගිලි තුඩු වලින් මං ඒ link එක  tuch කරා.. ඒකෙ තිබුණෙ ජින් මාව වඩා ගෙන යන හැටි.. අපි දොර අරිද්දි photo  10  ක් විතර දාලා තිබුනා..මං එතනම බිම වාඩි වුණා.. ඉකි ගගහ අඩන මාව නලවගන්න මංචියටවත් බැරි වුණා ...

📷  වලින් පාර වැදුනෙ මගෙ ආත්මෙට..මං කොහොමද ඒක දරා ගන්නේ..
මංචිගෙ phone එකට  දිගටම cll එනව ජින්ගෙන්.. එයත් මේව දකින්නැති..

" මංචී.." බෝඩිමේ ඇන්ටි මහ හයියෙන් මංචිට කතා කරනවා..

" මංචි ඔයාගෙ යාලුවත් එක්කම එන්න..." හරි පොඩු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුලුවට කැදවීම මටත් එක්කමයි ..
රතු වෙච්ච ඇස් දෙකත් එක්ක මං නැගිට්ටෙ මීට වඩා බරපතල දෙයක් ආයෙ වෙන්න නෑ කියලා හිතන ගමන්..අපි දෙන්නා පහලට යනකොට ඇන්ටියි , අන්කලුයි අපි දෙන්න දිහා බලන් හිටියත් ඒ මූණුවල තිබුනෙ එච්චර හොද පෙනුමක් නෙවෙයි ..මාව කන්න බලන් ඉන්න පිටසක්වල ජීවීන් දෙන්නෙක් වගේ..අන්තිම පඩියෙදි මංචි මගේ අත තද කරලා අල්ල ගත්තා ..

" ඔය ළමයට ඔම්මා අප්පා නැත්තම් සල්ලි ලැබෙන්නෙ කොහෙන්ද ?
මේ දේවල් ගැන අහන්න පුලුවන් හොදම තැනින් අන්කල් ප්‍රශ්න අහන්න පටන් ගත්තා..ඒත් මං උත්තරයක් දෙන්නත් කලිම්ම ඇන්ටි පටන් ගත්තා ..

"මොකද්ද ඔය ළමයගෙයි අර පාතාල චණ්ඩියගෙයි අතර තියෙන සම්බන්දෙ .. හෝටල් වලට යන්න තරම්..
අද පාන්දර වෙනමක් office එකේ boss වෙච්ච ජින් දැන් පාතාල චණ්ඩියෙක් වෙලා..
අහන්න පුලුවන් උපරිම ප්‍රශ්නෙ ඇන්ටි මට බර තියලම ඇහුවා...

" ඔම්මා එහෙම සම්බන්දයක් ... මංචිට ඉතුරු ටික කියන්න හම්බුනේ නෑ ..

" කට වහගන්නවා මංච්..ඔයාගෙ මහලොකු යාලුවෙක් කියපු නිසයි අපි මේ ගෙදර මෙයාව නවත්තගත්තෙ.. ඔම්මා අප්පා ගැන නොදැනත්..ඒත් මේ ළමය එක එක්කෙනා  එක්ක හෝටල් ගාණෙ යද්දි අපි කොහොමද මෙයා ගැන වගකීමක් ගන්නේ.."

මගේ ආත්මය මෙච්චර බාල්දු වෙන්න තරම් මං මොන වරදක් කරාද දෙයියනේ ...

" ඔය ළමයා අදම මෙහෙන් යන්නෝනේ..අහල පහලට ආරංචි වුණාම කොයි තරම් නම් ලැජ්ජාවක්ද ? "

Crazy  [ COMPLETED ] Où les histoires vivent. Découvrez maintenant