Episode 18

407 90 39
                                    

ආයෙ හවස party  එකක් පටන් ගත්තා..
සැලුන් එකේ නූනා ආයෙ මාව  කාමරේකට එක්ක ගිහින් ගවුමක් අන්දන්නයි හැදුවෙ..
ඒත් මගේ වූමනාවට මං සරාරා  එක ගැලෙව්වෙ නෑ..අලුතෙන් makeup  කරා විතරයි ..
මාව ලෑස්ති කරලා නූනා යන්න ගියා.. මේ වෙලව එනකං තමයි මං මෙච්චර වෙලා බල හිටියෙ..
හංගන් හිටිය වෙපන් එක එලියට ගත්තා.. ජින් එනකම් බලන් හිටියා හොදටම ඇති..

එයා එන්නෙ නෑ.. ආවත් වැඩක් නෑ..
මං බැලුවෙ මගෙ අතේ තිබ්බ wedding ring  එක දිහා. මං දැන් ඔයාගෙ wife නෙ ටේ.. ඔයාගෙ මරණෙ මගේ අතේ හැර වෙන කාගෙ අතේ තියෙන්නද ??
වෙපන් එකේ තිබුණෙ බුලට් 4 යි..

පලවෙනි එක ඔයාට අප්පා...ඔයාගෙ රගපෑම් අදින් ඉවරයි..

දෙවනි එක ඔයාට ටේ..ඔයත් ඔය සෙල්ලම් කරා හොදටම ඇති..

තුන්වෙනි එක මට හරස් වෙන ඕනෙම කෙනෙක්ට ..

හතරවෙනි එක මට..මාත් එනවා ඔම්මා ඔයා ගාවට..ඇති.. තවත් මේ දුක දරන් ඉන්න බෑ මට..
මං යද්දිත් party  එක පටන් අරගෙන ...
රතු පාට ලයිට්ස් , රතු රෝසමල් , වෙඩින් කේක්.. මේ හැමදේම එක්ක හරි ලස්සන්ට සරසලා..party  එකට ඇවිත් හිටිය ඔක්කොම සමාජෙට වැඩක් කරන මිනිස්සු නෙවෙයි  . සමාජෙට විස පොවන සර්පයෝ..

මට පුලුවන් කමක් තිබුණනම් එහෙම තියනවා මේ hotel  එකට කුඩු පට්ටං වෙලා යන්න බෝම්බයක් ...

මේ දවස්වලනම් ඉතිං නොමිලෙම බෝම්බෙයක් ඩිලිවර් කරගන්න  තිබ්බා රුසියාවට ලොකේශන් ශෙයා කරානං....)

කතෙක්කවත් කතා නොකර මං ඔහේ වාඩි වෙලා හිටියා ..

" My dear wife ..are you alone... stay safe ...
Don' t be බය..."

" තව දෙයක් ..හනිමූන් එකට කලින් අර ඉතුරු වෙලා ඉන්න අබ්බගාතයවත් ජින්  ඉන්න තැනටම යවලා එන්නෝනෙ.."
එහෙම කියපු ටේ මගෙ කම්මුලකිනුත් ඇදලා යන්න ගියා..ඒ කියන්නෙ මූ කොහොමත් ජූන්ව මරනවා... very sry.. කොහොමත් තව වැඩි වෙලාවක් උඹ පණ පිටින් ඉන්නෙ නෑ..

කොච්චර අමතක කරන්න හැදුවත් මට මතක්වෙන්නෙම ඔයාව ජින්..මගෙ ව්ශ්වාසෙ බිදලා මාව පණ පිටින් මලමිනියක් කරේ ඔයා..ඒත් මේ හිත තාමත් ඔයාට ආදරෙයි ...ඔයා පටන් ගත්තු මේ කතාව ඉවර කරන්න ඔයා ආවෙ නෑ..
මං වටපිට බැලුවෙ මගේ නමට අප්පව හොයන්න..අර ඉන්නෙ එයාගෙ ලස්සන  wife යි , ආඩම්බරකාර දුවයි එක්ක..මං නැගිට්ටා.. ඉන ගාවගහලා තිබ්බ වෙපන් එක අරගත්තා ..

You've reached the end of published parts.

⏰ Last updated: Mar 06, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

Crazy  [ COMPLETED ] Where stories live. Discover now