EPISODE 09

213 85 8
                                    

අපි දෙන්නා කොරිඩෝ එක දිගේම යනකොට අපි දැක්කෙ වැරැන්ඩා එකේ ටේ එක්ක කතා කර කර එන මගෙ අප්පව.. මේ Town  එකේඅංචියා ඇරෙන්න වෙන කවුරුත්ම දන්නෙ නෑ ඒ ඉන්නෙ මගෙ අප්පා කියන්න..

අප්පව අන්තිමට දැක්කෙ කවද්ද කියන්නවත් මට මතක නෑ.. එක පාරටම අප්පව ජින්ගෙ ගෙදරදි දකිනවා කියද්දින් මට ජපන් මැජික් පෙන්නුව වගේ තමයි ..මංචියා එක පාරම මාව මල් පෝච්චිය අස්සට ඇදලා ගත්තා..හිනා වෙවී කතා කර කර හිටපු විදිහෙන් නම් අපි දැක්කයි කියලා පේන්න තිබුනෙ නෑ..

විනාඩි 2 ක් විතර අපි එතන ඉන්නැති..බෙල් එක ගහන්න හද්දිම ඇතුලෙන් ජින්ව මතු වුණා.. ඇත්තටම ද්ෂ්නුයි ඇගට ලේ කියන ඒවා ටිකක් ඉනුවෙ..ඒත් අපිව දැක්කයු කියලා ජින්ගෙ මූණෙන් අපි සතුටක් දැක්කෙ නෑ..එයා අපිව එක්ක ගිහින් සෝෆා එකෙන් වාඩි කරලා ඇතුලට ගියෙ ජූන්ව එක්කන් එන්න වෙන්නැති..අඩි හතර පහක් ගිය ජින් ආයෙම හැරුණා..

" ඔයාලට හොදටම විශ්වාස ද ජූන්ව හම්බෙන්නෝනෙ කියලා .. මොක්ද එයාට නම් ඔයාලව හම්බෙන්න කිසිම වූමනාවක් නෑ.."
මොකක් ජූන් මංචි ගැන එහෙම හිතයිද ? අහස පොලොව ගැටගහන්න මංචියා ජින් කියපු දේ ගැන කල්පනා කරනවද කොහෙද ?

මේ තනි කෑදැත්තා මොනවා කියනවද කියලා තේරුම් ගන්න නම් හෝම්ස්ටම එන්න කියන්න වෙනවා.. එච්චරට තේරෙන්න කියනවා..

තවත් විනාඩි 10 කින් විතර ජින් ආවෙ ජූන්වත් එක්කගෙන ..
කිසිම හැගීමක් නැතුව ජූන් wheelchair එක  තල්ලු කරන් ආවා..
ඔව් වෙච්චි ඩැමේජ් එකේ හැටියට ටික දවසක් යනකම් ජූන්ට ඇවිදින්න බැරි වෙයි කියලා  doctor  කිව්වා..

" ජූන් "
මංචි දුවගෙන ගිහින් ජූන්ගෙ අතින් අල්ලගෙන හරි ආදරෙන් ඒ අත අතගෑවට ජූන් කරන්ට් එක වැදුනා වගේ අත ඇදලා අර ගත්තා..

" මං හිතන්නෙ ඔයාලා දැන් ගියොත් හොදයි ..ආයෙ මාව හොයන් එන්නෙපා..අපි අතර ආයෙ කිසිම දෙයක් නෑ.. දැං යන්න "
මගෙ ඇස් පුදුමෙන් මහත් වෙන්න ගියෙ තප්පරයයි..

" ජූන් ඔයා මොනවද මේ කියවන්නෙ..අපි කොච්චර ආදරෙන්ද ඉන්නේ.."
මංචි ජූන්ගෙ අතින් අල්ලන් අඩනවා..

Crazy  [ COMPLETED ] Where stories live. Discover now