Baby Bear Huh?🔞

3.4K 283 37
                                    

Author Pov

"හරි කොල්ලනේ ලෑස්තිද?"
ජින් එහෙමත් නැත්තම් Mc ඇහුවා..."ඔව්ව්ව්" "හරි එහෙනම් මේකයි තියෙන සෙල්ලම..මේකේ නම Hoki Poki ..මේකේ රූල්ස් සරලයි..මේකේ තියෙන්නේ සෝන්ග් එකට නට නටා වටේ යනගමන් මන් නවත්තන්න කිව්ව ගමන් ඔයාලා එක්කෙනෙක්ව බදාගන්න ඕන....ඒ කෙනා තමා ඔයාගේ පාට්නර්..එහෙමත් නැත්තම් ඔයාට කාවවත් බදාගන්න බැරි උනොත් අර වැඩි කෙනා ඔයාගේ පාට්නර් වෙනවා...හරිද දැන්?" "ඔව්" "එහෙනම් පටන් ගමු"

හැමෝම Truth Untold Song එකට නට නටා වටේ ගියා..."1 2 3 නවත්තන්න!!!" ජින් එහෙම කෑගහපු ගමන් ශුගා , ජිමින් , වී , ජන්කුක් හතරදෙනා බදාගත්තා...ඒත් නම්ජූන්ටයි හොබීටයි බදාගන්න බැරි උනා...ඒ නිසා එයාලා පාට්නර්ස් උනා..."හරි ඊලග එක කරන්න කලින් ජිමින් කියන්නකෝ ඔයාට කාවද බදාගන්න ඕන..." "ම් මට මගේ බේබි බෙයර්ව බදාගන්න ඕන..." ජිමින් එහෙම කිව්වේ අතක් උස්සලා සැලියුට් කරපු ටේ දිහා බලාගෙන...එතකොට ජන්කුක්? එයාට දැනුනේ එයාව හරියට ජිමින් එපා කිව්වා වගේ...'හරි එහෙනම් බලමුකො බේබි' ජන්කුක් එහෙම හිතුවේ එයාගේ කට කොනේ හිනාවක් මතුවෙද්දි...එයා සයිඩ් හග් කරන් හිටිය යුන්ගිටත් තේරුනා මේකා මොනාහරි කරන්ඩ තමා යන්නේ කියලා..."හරි අපි බලමුකෝ ජිමිනි දෛවය එහෙම්මම තියෙන්නෑනේ.." එහෙම කියපු ජින් ආයෙ ගේම් එක ස්ටාට් කරන්න කලින් ජන්කුක් එයා ලගට ගිහින් හොරෙන් මොනාදෝ කිව්වා....ඊලග වටෙත් පටන් ගත්තා..දැන් එයාලා නටන්නේ බෝයි විත් ලව් සෝන්ග් එකට.."1 2 3 නවත්තන්න!" ජින් එහෙම කියපු ගමන් ජිමින් හැරුනේ ටේව බදාගන්න ඒත් එතන හිටියේ ජන්කුක්..ජන්කුක් එයාගේ ජිමින්ව බදාගත්තේ එයාව මගේ කියන්ඩ වගේ...ජන්කුක් ජිමින්ව බදාගත්ත නිසා ටේ යුන්ගිව තදට බදාගත්තා..."මන් වෙන කෙනෙක්ට ඔයාව බදාගන්න ඉඩ දෙයි කියලා ඔයා කොහොමද හිතුවේ ජිමින්සි ම්ම්?" ජන්කුක් ජිමින්ගේ කනට කරලා කිව්වම ජිමින්ගේ ඇග පුරාම හිරියක් ගියා...ඒත් මේක පටන් ගත්තෙත් එයාමයි නේද?!

"ඒහ් ජිමිනි මොකෝ උනේ ඔයා කිව්වේ ටේව බදාගන්නවා කියලානේ" හිනාවෙවි ජින් ජිමින්ගෙන් අහද්දි ජිමින් කිව්වෙ " ම් මන් බදාග්ත්තේ න් නෑ..හ් හරියට ඒ හග් එකට ම් මාව ඇදලා ග් ගත්තා වගේ..." ඒක ඇහුනම ටේ හිතෙන්ම තමන්ගේ ඔලුවට ගහගත්තා..'ඔහ් බේබිබෝයිට පනිෂ්මන්ට් එකක් ඕන වෙලා වගේ...'දිවෙන් ඇතුල් කම්මුල තෙරපන ජන්කුක් එහෙම හිතුවා...

ᗷᴇʏᴏɴᴅ Sʜᴀᴍᴇ | ᒎɪᴋᴏᴏᴋ Sᴍᴜᴛs Sɪɴʜᴀʟᴀ | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ ✔️Tempat cerita menjadi hidup. Temukan sekarang