Call Me Hyung You Brat!🔞

1.2K 153 47
                                    

Author Pov

"ජිමිනා...."

"ජිමින් හියොන් ජන්කුක්!"

ජන්කුක් වෙනදා වගේම ජිමින්ට හියොන් කියපු නැති නිසා උදේ පාන්දරම ජිමින්ගෙන් ඒ ලස්සන රැවුමක් ජන්කුක්‍ට හම්බුනා...

"අනේ ඔයාට හියොන් කියන්න පුලුවන්ද...ඔයා මටත් කොටයිනේ..!"

ජිමින්ගේ ඔලුවට තට්ටු කරපු ජන්කුක් කියද්දි ජිමින්‍ට තරහ ගියා...

එයාල මේ ඉන්නේ එයාලගෙ අපාට්මන්ට් එකේ කෞච් එක උඩ....ඉදගෙන මූවි එකක් බලනවා...දහස් වෙනි වතාවටත් එකම අයන් මැන් මූවි එක...

එහෙම්මම නැගිට්ට ජිමින් ජන්කුක්ටත් ගස්ස්ගෙන මොකුත්ම නොකියා එතනින් ගියේ හිතේ හෙන කුප්ප අදහසක් වැඩ කරද්දි...

ජිමින්ව අවුස්සන්නම හිතන් ඒක කියපු ජන්කුඔ දැනන් හිටියා ජිමින් නැගිටලා යනව කියලා...එයාගෙ මේ හුරතලේට හිනාඋනු ජන්කුක් ආයෙත් එයාගෙඩ් ෆේවරිට් මූවි එක දිහා බලන්න ගත්තා...

After 1 Hour

දැන් උදේ 10ත් පහුවෙල...කාමරේට ගිය ජිමින් තාමත් නෑ..මූවි එකත් මේ දැන් ඉවර උනේ....දැන් තමා ඇත්තම කිව්වොත් ජන්කුක්‍ට ජිමින් ගැන මතක් උනේ...ඒ තරමටම එයා අයන් මැන් මූවි එකට වශීවෙලයි හිටියේ....

'කෝ මේ ජිමින්....'

හිතපු ජන්කුක් ටීවි එකත් ඕෆ් කරලා රූම් එකට ගියේ ජිමින් මොකද තාම නැත්තේ බලන්න...මොකද ජිමින්‍ට කවදාවත් ගොඩක් වෙලා යනකන් ජන්කුක් එක්ක තරහා වෙලා ඉන්න බැ...ඇත්තම කිව්වොත් මේ දෙන්නා අද රන්ඩු උනු හේතුව නිසා තමා ගොඩක් දවස්වලට රන්ඩු වෙන්න හේතුව උනෙත්....

රූම් එක ලගට් ආව ජන්කුක් වහලා තිබ්බ ඩෝ එකට ක්නොක් කලා....ඒත් සද්දයක් ආවෙ නෑ....

එහෙම්මම රූම් එක ඇරගෙන ඇතුලට ගිය ජන්කුක්ට දැකගන්න හම්බුනෙ මේ මහා දවාලෙත් කලුවරේ ගිලිලා තියෙන එයාලගේ රූම් එක...එහෙම වුනේ කර්ට්න්ස් පවා වහලා තියෙන නිසා...ජන්කුක් ඇතුලට ඇවිල්ලා දොර වහපු ගමන්ම එයාව ඇද උඩට විසිවෙලා ගියේ කෞරුහරි එයාව තල්ලු කරපු නිසා.....

"ෆක්!ජිමි-"

ජන්කුක් කියන්න ගිය දේ නැවතුනේ ලයිට්ස් ඔන් උනු නිසා.....

ᗷᴇʏᴏɴᴅ Sʜᴀᴍᴇ | ᒎɪᴋᴏᴏᴋ Sᴍᴜᴛs Sɪɴʜᴀʟᴀ | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ ✔️Unde poveștirile trăiesc. Descoperă acum