He Is Mine Now!

893 143 16
                                    

Author Pov

"අනේහ් ටේ ඔයා යන්නම ඕනද අනේ....!"

බිස්නස් ටුවර් එකක් යන්න ලෑස්තිවෙලා ඉන්න ටේගේ ඇගේ එල්ලීගෙන එයාගේ බෝයිෆ්‍රෙන්ඩ් ජිමින් කෙදිරිගාන්න පටන්ගත්තේ එයාට ටේ ට යන්න දෙන්න බෑ කියන්න....

"තේරුම්ගන්නකෝ බේබ්...මන් යන්නම එපෑ..අනික මන් සතියෙන් එනවා...ඉතින් ඔයා ඇයි මෙහෙම මුරණ්ඩු වෙන්නෙ ම්ම්..."

ජිමින්ගේ ඔලුවෙන් හාදුවක් තියන ගමන් ටේ ඇහුවම ජිමින් තව තවත් ටේගේ පපුවට තුරුල් උනා....

"අනේ ඇල්ෆා........."

ජිමින් එයාගෙ ඔමේගා වොයිස් එකෙන් කියද්දි ටේ ගැස්සුනා....

"ඔමේගා...ඇයි ඔයාගේ ඔමේගා කතා කරන්නේ ම්ම්...ඒතරම් ඇල්ෆට යන්න දෙන්න බෑද ආ..."

හිනාවෙන ගමන් ටේ අහද්දි ජිමින් ඔලුව වැනුවා...එයාට දැන් ඕන ටේගේ සුවදෙම ගිලිලා ඉන්න.....එයාගේ ඔමේගා කැමති උනේ නෑ එයාගෙ ඇල්ෆා එයාව දාලා යනවට....

එයාලා තාම මේට්ස් වෙලා නෑ තමයි...එයාලා තාම ඩේට් කරන්න අරන් මාස 8යි...මෙච්චර ඉක්මනට එච්චර ලොකු තීරණයක් ගන්න ටේ කැමති උනේ නෑ ...

"අනේ ඇල්ෆා යන්නෙපා ඉන්නකෝ!"

ජිමින් කැගැහුවේ ටේගේ ඉවසීම අන්තෙට යද්දි....

"මන් කියන දෙ අහල බිමට බහින්න ඔමේගා!"

ටේ තරවටු ස්වරෙන් කියද්දි එයාගෙ ඇගෙන් බැස්ස ජිමින් කදුලු පුරවන් එයාගේ ඇල්ෆා දිහා බැලුවා....එයාගේ ඇස් ගෝල්ඩ් කලර් එකෙන් දිලිසුනේ එයාගේ ඔමේගා එලියට ඇවිත් කියන්න පෙන්නන්න....

ජිමින්ගේ ඔමේගා එලියට ආව එක පුදුමයක් නෙවේ .ජිමින් වගේම ජිමින්ගේ ඔමේගත් ගොඩක් චයිල්ඩිශ්!පොඩි පොඩි දේවල් වලට පවා ජිමින් එයාගේ පාලනේ ඔමේගට දෙන එක පුරුද්දක් කරන්...ඒකෙම් උනෙ ටේගේ ඇල්ෆට ඔමේගා කියන එක කරන්නම උනු එක...

ඒත් අද නම් ඒක බැරිවෙයි වගේ.....

මොකද අද ටේට මේ බිස්නස් ට්‍රිප් එක යන්නම ඕන!

වෙනදට නම් ජිමින් කිව්වම විශේෂෙන් ජිමින්ගේ ඔමේගා කිව්වම ටේ නවතිනවා...

ᗷᴇʏᴏɴᴅ Sʜᴀᴍᴇ | ᒎɪᴋᴏᴏᴋ Sᴍᴜᴛs Sɪɴʜᴀʟᴀ | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ ✔️Where stories live. Discover now