Football🔞

1.4K 117 32
                                    

Author Pov

"Aannnnnnddddd The Match Winner Is........BUSAN HIGHSCHOOL!!"

මුලු ග්‍රවුන්ඩ් එක පුරාම ඔල්වරසන් රැව් දෙද්දි බූසන් හයිස්කූල් එකේ ෆුට්බෝල් කැප්ටන් සෝල් හයිස්කූල් එකේ ෆුට්බෝල් කැප්ටන්ට ඇද කරන්න අමතක කලේ නම් නෑ.....

"අනේ ටේ!! ඇයි දින්නෙ අනේ අපි!!"

චූටි නැ නෑ...කියුට් කොල්ලෙක් තමාගේ බෝයිෆ්‍රෙන්ඩ්ගේ පපුව අස්සේ මූන හංගන නහයෙන් ඇඩුවේ එයාලගෙ ටීම් එක දින්න නිසා...

හරිනම් එයා සතුටුවෙන්නයි ඕනේ එයාලා දින්න එකට...
ඒත් එයාට ඒකටනන් කොහොමත් සතුටක් දැනුන්නෑ....

"ශ් ඇයි අනෙ මේ..අපි දින්නා..සතුටුවෙන්නකෝ බබෝ..."

ජිමින්ගේ චූටි මූන අත් අතරට ගත්ත ටේ ජිමින්ගේ මූන පුරාම පොඩි පොඩි සමනල හාදු තියන්න ගත්තේ ජිමින් පොඩි ලමයෙක් වගේ හුරතලෙට හිනාවෙද්දි...

"අ අනේ ටෙ නවත්තන්නකෝ අහ් හා හා "

ජිමින් හිනාවෙවී කිව්වම ටේ අන්තිම වතාවට ජිමින්ගේ තොල් වලින් හාදුවක් තියලා ආයේ ජිමින්ව බදාගත්තා....

"ම්ම් දැන් කියන්න බලන්න ඇයි ඔයා අපි දින්න එකට සතුටෙන් නැත්තේ ම්ම්...."

ටේ අහද්දි ජිමින්ගේ මූනේ තිබ්බ හිනාව නැතිවෙලා එයා ආයේ මූන ඇබුල් කරගත්තා...

"හියො-"

"ඔහ් ලව්බර්ඩ්ස්...ඔයාලා මට විශ් කරන්නැද්ද..."

එතනට ආව ෆුට්බෝල් කැප්ටන් එහෙමත් නැත්තන් ජිමින්ගේ හියොන් උනු ජන්කුක් ඇහුවේ ජිමින් එයාට රවලා ගස්සද්දි....

"ඔහ් කන්හ්‍රැජුලේශන්ස් හියොන්..ඔයා සුපර්බ් විදිහට ප්ලේ කලා..."

ජිමින්ව ටිකක් ඈත් කෙරුව ටේ ජන්කුක්ව බදාගත්තම ජිමින් දෙන්නටම රැව්වා...

"ටේඑ........"

මිනී ආයේ නහයෙන් අඩන්න ගත්තම ටේ මිනිව බදාගත්තා...

"මිනි මොකද මේ..ඔයා හියොන්ට විශ් කරන්නැද්ද ආ..."

ටේ ඇහුවම මිනි ටේටත් රවලා එයාට වගේම ජන්කුක්ටත් ගස්සගෙන තමන්ගෙ කා එකට ගියේ ටේ ඒ දිහා කන්ෆියුස් වෙලා වගේම ජන්කුක් හිනාවෙවි බලන් ඉද්දි...

🎉 You've finished reading ᗷᴇʏᴏɴᴅ Sʜᴀᴍᴇ | ᒎɪᴋᴏᴏᴋ Sᴍᴜᴛs Sɪɴʜᴀʟᴀ | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ ✔️ 🎉
ᗷᴇʏᴏɴᴅ Sʜᴀᴍᴇ | ᒎɪᴋᴏᴏᴋ Sᴍᴜᴛs Sɪɴʜᴀʟᴀ | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ ✔️Where stories live. Discover now