Heat Part 2

1.1K 170 89
                                    

හුවෑ...මේකේ පාට් 2 එකක් නෑ ඕයිලා...ඒත් හැම කෙනාම එකක් ඉල්ලුව නිසා මේක දෙන්නේ හූම්ම්😒ස්මට් නැ දුප්😌💨ඒනම් කතාවට😌💨
_________________________________________

Author Pov

ජිමින්ට කලින් ජන්කුක්ට ඇහැරුනත් එයාට එකපාර අදුරගන්න බැරි උනා එය ඉන්නෙ කොහෙද කියලා...ඒත් එයාගෙ අත උඩින් බරක් දැනෙද්දි එයා බැලුවෙ මේ කෞද කියලා....එතකොටයි එයා දැක්කෙ ඇසුත් වහන් තාමත් නිදාගෙන ඉන්න ජිමින්ව....ජිමින්ව දැකලා ගැස්සුනත් එයා මතක් කරගත්තා උදේ මොකද උනේ කියලා....එතකොට එයාට කියාගන්න බැරි තරහක් එයා එක්කම ඇතිඋනේ තමන්ව පාලනය කරගත්තෙ නැති එකට...

"ම්ම්......."

එකපාර ජිමින් කෙදිරි ගාන් නැගිටිද්දි ජන්කුක් වෙන පැත්තක් බලාගත්තා.....

"ජ් ජන්කුක්......"

එයාට එහාපැත්තෙන් ඉන්න කෙනා දැකලා ජිමින්ගෙ ඇස් ලොකු උනත් එයාට මතක් උනා උනු දේවල්....එයා ජන්කුක්‍ට කතා කලත් ජන්කුක් කලේ නෑ...ජන්කුක් කලේ එහාපැත්තේ තියෙන වීදුරුව දිහා ඔහේ බලන් හිටිය එක....(ඔව් ඔව් සෙස් කරපු වීදුරුව තමා)

"ජ් ජන්කුක් මන් මන්....."

ජිමින් කතා කරන්න හැදුවත් එකපාරම ජන්කුක් ඇදෙ පාමුල තිබ්බ බොක්සර් එක ඇදන් නැගිටල ආයෙ කලිසම ඇදන් රූම් එකෙන් එලියට ගියේ ජිමින් කදුලුත් එක්ක මේ දිහා බලන් ඉද්දි...

ජිමින්ට නැගිටලා ඉදගන්නෝන උනත් එයාට ඒක පුලුවන් උනේ නෑ... එයාගෙ පශ්චාත්භාගේ නෑ වගේ....ඒත් එයා කොහොමහරි ඒ වේදනාව පිරිමහගෙන ඇදෙන් ඉදගත්තේ ජන්කුක් වතුර වගේම පේයින්කිලර්ස් දෙකක් අරන් ඇවිල්ලා ජිමින්ගෙ එහාපැත්තේ මේසෙන් තියලා වොශෲම් එකට යද්දි.....

මේකට හිනාඋනු ජිමින් පේයින්කිලර්ස් දෙකත් බීලා ඉවරවෙද්දිම වගේ එකපාර ජන්කුල් ඇවිල්ලා ජිමින්ව වඩාගත්තේ ජිමින් ගැස්සිලා ගිහින් ජන්කුක්ගෙ බෙල්ල වටා අත් දාගද්දි....

වොශෲම් එකට ආව ජිමින් දැක්කෙ වතුර පුරවලා බබ්ල්ස් දාලා තියෙන බාත්ටබ් එක....

එහෙම්මම ජිමින්ව ඒ උණුහුම් වතුරෙන් තිබ්බ ජන්කුක් ජිමින්ව නාවන්න ගත්තේ පොඩි බබෙක්ව නාවනවා වගේ...ඒත් ඒ අතරතුර ජන්කුක්ගෙ මූනෙ කිසිම හෑඟීමක් තිබ්බෙ නෑ....එයා මොකුත් කතා කලෙත් නැ....ජිමින්ට ජන්කුක් මෙහෙම කරන එක ගැන සතුටක් ඇතිඋනත් ජන්කුක් කිසිම දෙයක් ආදරෙන් නොකරන නිසා ජිමින්ට දුකත් හිතුනා....

ᗷᴇʏᴏɴᴅ Sʜᴀᴍᴇ | ᒎɪᴋᴏᴏᴋ Sᴍᴜᴛs Sɪɴʜᴀʟᴀ | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ ✔️Hikayelerin yaşadığı yer. Şimdi keşfedin