Cheat 🔞

1.8K 203 72
                                    

Author Pov

දවසම මහන්සි වෙලා ගෙදර ආව ජන්කුක් තමාගේ කෝට් එක ගලවලා රූම් එක ලගට යද්දි එයාට ඇහුනෙ කෙදිරිගාන සද්ද.....ජන්කුක් රූම් එකේ ඩෝ එක ඇරියම දැක්ක දෙයින් එයාගේ ඇස් උඩ යන්න පොඩි වෙලාවක්වත් ගියේ නෑ......

"පාක් ජිමින් මොනාද තමුන් මේ කරන්නේ!!!!!!"

ජන්කුක්ගේ කෑගැහිල්ල ඇහුනු ගමන් ජිමින්ගෙයි ඒ කොල්ලගෙයි ඇස් ලොකු උනේ ජන්කුක්ගේ ඇස් වල ගින්දර පත්තු වෙද්දි.....ජිමින්ගෙන් එලියට ආව ඒ කොල්ලා ඇදුම් ටිකත් ලහි ලහියේ ඇදගෙන ගෙදරින් එලියට දිව්වේ ජන්කුක්ගේ ඒ බැල්මට බය වෙලා....එතකොට ජිමින් ටක් ගාලා එයාගේ ඇග ඩුවට් එකෙන් වහගත්තේ ජන්කුක් හිමීට හිමීට ජිමින් ලගට එද්දි....

"ජ් ජන්කුක් එතන උනේ ඔයා හිත්-"

"එහෙනම් මොකක්ද ආ කියනවා ජිමින්!!!!"

(WE DONT NEED PERMISSION TO DANCE🎶🎶🎶)

"මාව තවත් තරහා ගස්සන්නැතුව ඇදුමක් ඇදගන්නවා!!!!!"

ජිමින්ට කෑගහපු ජන්කුක් වොශෲම් එකට ගියේ වොශ් එකක් දාගන්න....ඇස් වලින් කදුලු බේරිද්දි ඒවා පිහදාගත්තු ජිමින් නැගිටලා ඇදුමක් ඇදගත්තා....

ටිකකින් වොශෲම් එකෙන් එලියට ආව ජන්කුක් ඇදේ ඉදගද්දි ජිමිනුත් ඇවිත් එයාගේ අනික් පැත්තෙන් වාඩි උනා...

"කොච්චර කාලයක් තිස්සේ මේක වෙනවද...!"

"හහ්?!"

"කොච්චර කාලයක් තිස්සෙ තමුන් මෙහෙම හැසිරෙනවද!!!"

"අ අද විතරයි..!"

"ඇත්ත කියන්න ජිමින්...!"

"අද විතරයි...!"

"තමුන් ඇයි එහෙම කලේ ම්ම්..?!"

"ඔ ඔයා මේ දවස් වල ම මාත් එක්ක කාලේ ගත කලේ නෑ...!"

"හ්ම්..නැති නිසා...?!"

"නැ නැති නිසයි ම මන් මන්....!"

"මාව ඒතරම් එපා වුනාද ජිමින්?!"

"එ එහෙම නෑ ජන්කුක්....ඔ ඔයාට මාත් එක්ක බ්‍රේකප් වෙ වෙන්න ඕනනම් අ අපි බ්‍රේකප් වෙමු...!"

වෙව්ලන හඩකින් ජිමින් කිව්වෙ එයා හදිස්සි වෙලා ඒ කරපු දේ ගැන ගොඩක් පසුතැවෙන ගමන්....

ᗷᴇʏᴏɴᴅ Sʜᴀᴍᴇ | ᒎɪᴋᴏᴏᴋ Sᴍᴜᴛs Sɪɴʜᴀʟᴀ | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ ✔️Where stories live. Discover now