Bunny Hybrid🔞

1.4K 161 72
                                    

Author Pov

මේ ඉන්නේ ජිමින්

К сожалению, это изображение не соответствует нашим правилам. Чтобы продолжить публикацию, пожалуйста, удалите изображение или загрузите другое.

මේ ඉන්නේ ජිමින්....පාක් ජිමින්...සූටි කැෆේ එකක් කරන් යන ජිමින් ගෙව්වේ ගොඩක් සරල ජීවිතයක් ගෙවන කෙනෙක්...මෙයා ගොඩක් අහිංසක කෙනෙක්...?එහෙමද.?නෑ...එයා එහෙම්මම් අහිංසක නෑ...තැනට ඕන විදිහට වෙනස් වෙන කෙනෙක් එයා...ඒත් එයා ගොඩක් හොද හිතක් තියෙන කෙනෙක්....ආදරේ ගැන නම් විශ්වාස කරන්නෑ මොකද එයාගෙ පලවෙනි ආදරේ එයට බොරු කරපු නිසා....

හැමදාම වගේ පාන්දර නැගිට්ට ජිමින් බ්‍රෙක්ෆස්ට් අරන් ගියෙ කැෆෙ එක උදෙන්ම අරින්ඩෝන නිසා...මොකද ස්කූල් ලමයි ගොඩක් වෙලාවට බ්‍රෙකි ගන්න එන්නේ ජිමින්ගේ Lovely Cafe එකට....ඉතින් ලෑස්ති උනු ජිමින් කැෆෙ එකට ගියා.....

At Night

"ස්තූතියි ලව්ලි කැෆෙ එකට ආවට..."

අන්තිම කස්ටමර්ටත් ලස්සන හිනාවකින් සංග්‍රහ කරපු ජිමින් හුස්මක් හෙලුවෙ දැන් අන්තිමේදි පොඩ්ඩක් රෙස්ට් කරන්න පුලුවන් නිසා....අද ටිකක් කන්ස්ටමර්ස්ලා වැඩි නිසා ජිමින්ට වැඩ වැඩි උනා...ජිමින්ට දැන් ඕන උනේ හොද උණුසුම් බාත් එකකුයි හොද සැප නින්දකුයි...

ජිමින්ට ඈනූමකුත් ගියේ එයාට නිදිමතයි කියලා පෙන්නන ගමන්...එහෙම්මම එයාගේ බැග් එක ගත්ත ජිමින් කැෆෙ එක වහලා ගියා ගෙදර...

ගෙදර යන ගමන් ජිමින් දැක්කේ පාර මැද ඉන්නෙ බලු පැටියෙක්ව....

"දෙයියනේ!!"

අතේ තිබ්බ බෑග් එකත් විසිකරපු ජිමින් ටක්ගාලා ගිහින් ඒ බලු පැටියව අරන් ආවා...

බලු පැටියෙක්?

නැ නැ චූටි හා පැටියෙක්....

"අනේ චූටි හා පැටියෙක් ....."

ᗷᴇʏᴏɴᴅ Sʜᴀᴍᴇ | ᒎɪᴋᴏᴏᴋ Sᴍᴜᴛs Sɪɴʜᴀʟᴀ | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ ✔️Место, где живут истории. Откройте их для себя