Heat🔞

1.3K 165 80
                                    
Author Pov

Park Jimin....ජිමින් කියන්නේ ඇල්ෆලා 6ක් මැද්දේ තනිඋනු ඔමෙගා කෙනෙක්...ඒත් එයා ඔමේගා කෙනෙක් කියලා දන්නේ එයා විතරයි...එයාට කිසිම සෙන්ට් එකක් නැ...එයාට කවදාවත් හීට් එකවත් හැදිලා නැ....ඒ ඇයි කියන්න එයා දන්නෙත් නෑ....

ඒත් අනික් අය නම් මේ නිසා හිතන් ඉන්නේ ජිමිනුත් ඇල්ෆා කෙනෙක් කියලා...ජිමින් ෆෙමිනින් , කියුට් පැත්තට බරයි උනාට එයා තරම් සෙක්සි හොට් කෙනෙක් නැතුවම තරම්....ඒ නිසා එයා ඔමේගා කෙනෙක් කියලා කාටවත් නිකමටවත් හිතුන්නෑ.....

ඒ නිසා එයා ඔමේගා කෙනෙක් කියලා කාටවත් නිකමටවත් හිතුන්නෑ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ᗷᴇʏᴏɴᴅ Sʜᴀᴍᴇ | ᒎɪᴋᴏᴏᴋ Sᴍᴜᴛs Sɪɴʜᴀʟᴀ | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ ✔️Where stories live. Discover now