The Omega Seduced The Alpha Who Is ls On His Rut!

722 108 9
                                    

Author Pov

"ආශ් ජන්කුක් ඇයි ඔයාට බැරි මට කැමැත්ත දෙන්න!!"

ජිමින් වෙනදා වගේම කොලේජ් එකේ ක්ලාස් එකට යන්නැතුව තමන්ගෙ වැඩක් බලාගන්න ප්‍රොෆෙසර් ජන්කුක් පස්සේ යන්න ගත්තේ නහයෙන් අඩන ගමන්...

"ප්ලීස් මිස්ටර් පාක්...ඔයා ඔයාගේ ක්ලාස් එකට යන්න! අනික මන් ඔයාගෙ කෞරුත් නෙවේ ඔයා මට මගේ නම කියලා කතා කරන්න!මන් ඔයාගේ ප්‍රොෆෙසර් මිස්ටර් පාක්..."

තමන්ගේ කැබින් එකට ඇවිත් අතේ තිබ්බ පොත් ටික මේසේ උඩට දැම්ම ජන්කුක් ජිමින්ට කිව්වා..

"ඔහ් කමෝන් ජන්කුක්! ඔයා මට වඩා අවුරුදු පහයි වැඩිමල්! ඔයා පොඩි කාලෙන්ම ප්‍රොෆෙසර් කෙනෙක් උනු එක මගේ වැරැද්දක් නෙවේ!"

පපුව හරහා අත් බැදගත්ත ජිමින් කිව්වේ ඇස් රෝල් කරන ගමන්...

"මන් තරුණ කෙනෙක් උනත් තාමත් ඔයාට උගන්නන ඔයාගේ ප්‍රොෆෙසර්!"

ජන්කුක් කිව්වෙ එයාට දැන් ජිමින්ගේ ඇටිටියුඩ් එක එපාවෙලා...

"ප්ලීස් ජන්කුක් ඔයාට මේ මට කැමැත්ත දෙන එකේ මොකක්ද තියෙන ප්‍රශ්නේ?!"

ජිමින් ආයෙත් එකම පොයින්ට් එක කියල කැගහද්දි ජන්කුක් කලේ ඉරිටේට් වෙලා නලල පිරිමදින එක...

"ප්ලීස් මිස්ටර් පාක්..මන් ඔයාට කැමති නෑ තේරුම් ගන්න ප්ලීස්!"

ජන්කුක් ආයේ ආයෙමත් කිව්වේ ජිමින් තමන්ව තේරුම් ගනී කියල හිතලා...

ඒත් එයා ඊලග විනාඩියේ හිටියේ තමන්ගේ මේසෙට තියල තමන්ව අත් අතරේ හිරකරගත්ත ජිමින් ඉස්සරහා..

"තමුන් ඇයි මට කැමති නැත්තේ ආ!! මන් ලස්සන ඔමේගාවෙක්! තමුන් වගේ ඇල්ෆා කෙනෙක් ඇයි මට කැමති නොවෙන්නෙ ආ!!"

ජිමින් ජන්කුක්ගේ මූනටම කැගැහුවේ ඇත්ත කියලා...

ජිමින් කියන්නේ හැමෝටම ඕන කරන ලස්සන ඔමේගා කෙනෙක්!
ඒත් එයාට කොච්චර අය කැමති උනත් එයා කැමති උනේ එයාගේ ප්‍රොෆෙසර් උනු ඇල්ෆා ජන්කුක්ට විතරයි!

"ප්ලීස් ජිමින් කියන දේ තේරුම් ගන්න..මන් ඕල්රෙඩි එන්ගේජ්ඩ්!"

ᗷᴇʏᴏɴᴅ Sʜᴀᴍᴇ | ᒎɪᴋᴏᴏᴋ Sᴍᴜᴛs Sɪɴʜᴀʟᴀ | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ ✔️Where stories live. Discover now