Love Making In Tokyo🔞

2.4K 246 84
                                    

Author Pov

ජිමින් හිමීට ඇවිත් ඇගිලි වලින් ඉස්සිලා එයාගෙ ඉස්සරහා ටෝකියෝ නුවර දිහා බලන් ඉන්න ජන්කුක්ගේ බෙල්ල වටා අත් දමාගත්තා...

"තෑන්ක්ස් කුක්.."

"ඇයි ඒ හියුන්.."

කුක්ගේ බෙල්ල වටා එතිල තිබ්බ ජිමින්ගේ අතක් අරන් අල්ලේ කිස් එකක් තිබ්බ ජන්කුක් ඇහුවේ ජිමින්වත් එක්කන් රූම් එකේ සෝෆා එකෙන් වාඩි කරවගන්න ගමන්...

"මාව මගේ බර්ත්ඩේ එකට ටෝකියෝ වලට එක්කන් ආවට කුකී...ඔයා මගේ මේ බර්ත්ඩේ එක ගොඩක් ස්පෙෂල් එකක් කලා..."

වීදුරුවෙ එහාපැත්තෙන් පේන ටෝකියෝ නුවර දිහා බලාගෙන ජිමින් කිව්වා.....ජන්කුක් හිනාවුනා...

"හියුන් මට දෙයක් කියන්නෝන..."

"මොකක්ද කුකී"

"මට සමාවෙන්න හියුන් ම-"

"ඇයි කුකී ඔයා සමාව ඉල්ලන්නේ?"

"ශ් හියුන් පොඩ්ඩක් ඉන්නකෝ මන් කියලා ඉවරවෙනකන්..."

"හා ඉතිම්..කියන්නකෝ"

"මට සමාවෙන්න හියුන්..මන් ඔයාව මුල්ම කාලේ ගොඩක් ප්‍රතික්ෂේප කලා...අයින් කලා...ඈත් කලා...ඒත් ඒ කාලේ මන් ගොඩක් පොඩීනේ...අනික මට ෆස්ට් ලව් එකක් හිටියට ආදරේ ගැන හරියමන් දෙයක් මන් දන්නෑ...ඔයා මගේ ලගට ආවම මන් ගොඩක් බය උනා...ඔයා ගැන මන් හිතද්දි හිතට ඒ එන හැගීම ගැන ගොඩක් බය උනා හියුන්...අනික මන් ඒ කාලේ ගොඩක් ලැජ්ජාශීලී කෙනෙකුත් එක්කනේ...ඒකයි මන් ඔයාව ඈත් කලේ....නැතුව ඔයාගෙ පෙනුමට නෙවේ හියුන්...ඔයා ඒ කාලේ ගොඩක් ගොඩක් ගොඩක් කියුට්...මට හිතුනෙම ඔයාව හපලා හපලා ගිලින්න...ඒත් මගෙ ලැජ්ජබව නිසා මන් ඒක පෙන්නුවේ නැත්තේ...මට ස් සමාවෙන්න ...අනික මන් ටේ හියුන් එක්ක ඉන්න ගත්තෙත් ඔයාට රිද්දන්න ඕන නිසා හියුන්..හැබැයි ඒකෙන් ඔයාට රිදුනම ඔයාත් එක්ක හැමතිස්සෙම යුන්ගි හියුන් ඉන්න ගත්ත නිසා මට ගොඩක් ඊරීසියා හිතුන.අනික පස්සේ කාලෙකදි නැම්ජින් , ටේකුක් , යුන්මින් කියලා ආමි අපිව ශිප් කරන්න ගද්දි මට ගොඩක් දුක හිතුනා හියුන්..ඒකයි මන් ඔයාව රිද්දුවේ ..ම මට සමාවෙන්න...."

ᗷᴇʏᴏɴᴅ Sʜᴀᴍᴇ | ᒎɪᴋᴏᴏᴋ Sᴍᴜᴛs Sɪɴʜᴀʟᴀ | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ ✔️Where stories live. Discover now