Empress Of Hell🔞

1.3K 138 24
                                    

Author Pov

"ජන්කුකා..මෙහෙ එනවකෝ යන්.."

ජන්කුක්ගේ යාලුවා ජන්කුක්ට කතා කලෙ ගෙදර යන්න...ඒත් ජන්කුක් නම් කැමති නෑ...එයාට ඕනේ දැන් ලයිබ්‍රි එකට යන්න.....

ජන්කුක් කියන්නේ ඉන්ට්‍රොවට කෙනෙක්...එයා bookholic කෙනෙක්...ලයිබ්‍රියේ තියෙන පොත්වලින් 75%ක්ම එයා කියවලා ඇති..මෙයා හරියට ඇවිදින ලයිබ්‍රි එකක් වගේ..ඕනම දෙයක් මෙයා දන්නවා...මෙයා කැමති නැ අනික් අය එක්ක කතාකරන්න..මෙයා කැමති එයාගෙම ඉමැජිනේශන්ස් වල ඉන්න..පොත්වල..එයාට ඉන්නෙත් එකම එක යාලුවයි..ඒ ටේ...එයා තමා දැන් යුනි ඉවරවෙලා ජන්කුක්ට යන්න අඩගැහුවෙ....

"බැ මන් යනවා ලයිබ්‍රි එකට...."

පොත් ලෑස්ති කරගත්ත ජන්කුක් , ටේ මොකුට්ජ් කියන්නත් කලින් ක්ලාස් එකෙන් එලියට ගියේ ටේ ඔලුවට අතගහගද්දි...

ලයිබ්‍රි එකේ අයිතිකාරයාට හිනාවෙලා කලිම් අරන් ගිය පොත භාරදුන්නු ජන්කුක් , තවත් හොඩ්බ පොතක් හෙව්වා...

එතකොටයි එයා දැක්කේ ලොකු පොතක්...ඒක හෙන ගුප්තයි වගේම දිලිසෙනවා...එයා ඒක ගන්න යද්දිම,

"එපා ඕක අල්ලන්න!"

කෙල්ලෙක් කැගැහුවා..

"කෞද ඔයා?"

"ඔයාට ඒක වැඩක් නෑ!ඔයා මේක අල්ලන්න එපා!"

කෙල්ල ස්තීර හඩකින් කිව්වා...

ජන්කුක් හැරිලා එයාට එන්න කියනවා වගේ පේන පොත දිහා බැලුවා...

"ඇයි.."

"ඕක ඇල්ලුව හැමෝම මැරෙනවා!"

"මොකක්?"

"ඔව්..ගිය සතියේ ඕක අල්ලපු මගේ යාලුවා දවස් දෙකකින් හිටියේ කොලේජ් එක පිටිපස්සේ!නිකන් නෙවේ එයාගේ මුලු ඇගේම නහර කලු පාට වෙලා ඇස් තනි සුදු වෙලා තිබ්බා!"

"ඉතින්...ඒක නිකම් උනා වෙන්න බෑද.."

"නෑ!ඒ පොත එයාගේ අම්මා තාත්තත් ඇල්ලුවා ගෙදර තිබ්බ නිසා...ඊලග දවස් දෙකකිම් එයලවත් මරලා තිබ්බා!එයාලගෙත් නහර කලු වෙලා සුදු වෙලා තිබ්බා ඇස් දෙකම!"

"මොකක්....ඒත්..."

"ඒත් මේත් නෙවේ...ඔය පොත ඉස්සෙල්ලම දැක්කේ පාක් ජිමින් කියලා කෙනෙක්..එයාත් මේ කොලේජ් එකේම හිටිය කෙනෙක් මීට අවුරුදු 20කට කලින්...එයාව ගෙදරින් එලවලා තියෙද්දි තමා එයා මේ පොත කියවල තියෙන්නේ...එයත් දවස් දෙකකින් මේ ලයිබ්‍රි එක අස්සෙම හම්බුනා...කලු නහර එක්කයි තනි සුදු ඇස් එක්කයි..."

ᗷᴇʏᴏɴᴅ Sʜᴀᴍᴇ | ᒎɪᴋᴏᴏᴋ Sᴍᴜᴛs Sɪɴʜᴀʟᴀ | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ ✔️Tahanan ng mga kuwento. Tumuklas ngayon