පිටිපස්සෙන් එන කොල්ලා

662 110 13
                                    

ට්‍රිං ට්‍රිං ට්‍රිං

"හැමොම කැමබාමරයට යන්න දවල් කැම ලැස්ති...... වාට්ටු අංක 6,7 ඉක්මන් කරන්න...."

මුලු වාට්ටු දෙකටම එකපාර වැදුනු එ අමිහිරි නාදය සමහර අයගෙ මුහුනු වලට හිනාවක් අරන් ආවත් සමහරක් අයගෙ මුණුවලනම් කිසිම ප්‍රසන්න බවක් තිබ්බෙ නැ.....

මෙ අතරින් වාට්ටු අංක 6යෙන් එලියට ආපු මුහනෙ හීනාවක් නැති කෙට්ටු කොල්ලා හිමිට හීමීට කැම කන තැන පැත්තට යන්න ගත්තා.....

ඒත් එක්කම වාට්ටු අංක 7 ඉදන් එලියට ආවෙ ලස්සන හිනාවක් එක්ක උද්‍යොගිමත් විදිහට මුහුන සරස ගත්ත තවත් කොල්ලෙක් ඉස්සරහින් යන පිරිම ලමය දිහා ඇහිපිය ගහන්නෙ නැතුව බලන් හිටිය ඔහුත් හිමින් හීමීන් ඉස්සරහින් යන කොල්ලාගෙ පිටිපස්සෙන් ම ගමන් කරෙ ලොකු සතුටකින්.....

"හොසොක් මොනාද කරන්නෙ ඉක්මනට යන්න.... නැත්තන් අදත් එදා වගෙම ඉදුල් භාජනයක් මම ඔයා වෙනුවෙන්ම ඉතුරු කරලා තියන්නම්😏"

එතන හිටියෙ වැඩ කරන ගැනු කෙනෙක් කිසිම හිතක් පපුවක් නැතී විදිහට ඉස්සරහින් ගියපු කොල්ලට කින්ඩියට හිනා වෙලා එයාට එහෙම කිව්වෙ හොසොක් කියන්නෙ හැමොටම එපා වුන කෙනෙක් නිසා. එ වචන හොසොක්ගෙ හිතට දුකක් අරන් ආවත් එයා එවි බාර අරගෙන් ආපහු කැම කාමරය පැත්තට යන්න ගත්තත් එයාගෙ පිටිපස්සෙ හිටිය කොල්ලගෙ අත මිට මෙලවුනෙ හොසොක්ට කියපු වචන ටික එයාවවත් රිදවපු නිසා....

හොසොක් කැම ශාලාවට ඇවිල්ලා හැමතැනම සොදිසි කරෙ එයාට ඉදගන්න තැනක්... හොසොක්ට ඕනි වුනෙ තනියම ඉන්න කවුරුත් නැතුව මොකද මිනිස්සු එක්ක එකතු වුනොත් එයාට වෙන්නෙ විදවන්න වෙන එක විතරයි කියල එයා හොදටම දන්නවා..... හොසොක්ගෙ වාසනාවට හිස් ටෙබල් එකක් තිබ්බා... ඉක්මනට පොලිමට එකතුවුන හොසොක් බලාපොරොත්තු වුන ඉක්මනට කැම ට්‍රෙ එකත් අරගෙන හිස් තැනින් ඉදගන්න... පිටිපස්සෙ හිටිය කොල්ලත් හොසොක් එක්කම පොලිමට එකතු වුනා....

පොලිම ටික ටික ඉස්සරහට ඇදුනා.. හොසොක් එනතිබ්බ ට්‍රෙ එකකට ලොකු බොල් එකකුයි පොඩි බොල් තුනකුයි තියා ගත්තා... ටික ටික ඉස්සරහට යනකොට හොසොක්ගෙ වාරය ආවෙ කැමගන්න... එතන කැම බෙදල දෙන්න හිටිය කිසිම කෙනෙක් හොසොක්ට හොද මුනක් නම් පෙන්නුවෙ නැ....

"ඔ Jung Hosoek කැම ගන්නද ආවෙ... අපරාදෙ කොල්ලො ටිකක් පරක්කු වෙලා එන්න තිබ්බෙ ඔයා වෙනුවෙයි රස කැම බාල්දියක්ම අපි ready කරලා තිබ්බෙ😏...."

එතන මුලින්ම කැම බෙදන්න හිටිය මනුස්සයා හොසොක්ට එහෙම කිව්වෙ ඇති පෙන කුණු බක්කිය පෙන්නලා.... ඒත් එක්කම මුලු ශාලාවෙ අයම හොසොක් දිහා බලල හිනා වුනෙ හොසොක්ට කැමත් එපා කරවලා... හොසොක්ගෙ හීත රිදුනෙ නැත්තෙ නැ රිදුනාත් එයා ඉවසුවා... හොසොක් ඔයා අල්ලන් හටිය කැම ට්‍රෙ එක ඉස්සරහට දික් කලෙ කැම බලාපොරොත්තුවෙන් එතන හිටිය මනුස්සයා හොසොක් ලග තිබ්බ ලොකු බොල් එකට සුප් දැම්මෙ අනිත් අයට දාන්නවත් වඩා ගොඩක් අඩුවෙන්... ඊටපස්සේ ඔයා ඉස්සරට ගියෙ අනිත් කැම බලාපොරොත්තුවෙනං එයාලත් හොසොක් ලග තිබ්බ භාජන වලට කැම බෙදුවෙ ගොඩාක් අඩුවෙන්..... හොසොක්ගෙ පිටිපස්සෙන් හිටිය කොල්ලට මෙ හැමදෙයක්ම තෙරුනෙ එයාගෙ ට්‍රෙ එකෙ තියන කැම එකයි හොසොක්ගෙ එකයි දැක්ක වෙලෙ...... හොසොක් ගිහින් ඉදගත්තෙ ශාළාවෙ අයිනෙ තිබ්බ කාටවත් වැඩිය ලග නැති නති පුටුවක් එක්ක තිබ්බ පොඩි මෙසෙක ඉදගෙන හිමිට කැම කන්න ගත්තා.... හොසොක්ගෙ පිටිපස්සෙ හිටිය කොල්ලා හොසොක්ට ටිකක් ඈතින් ඉදගත්තෙ හොසොක්ව හොදට පෙන විදිහට එයා කැම කනවටත් වඩා වැඩියෙන්ම කලෙ හොසොක් දිහා බලන් හිටිය එක.....

"අදත් බලන් ඉන්නවා..... ඔහොම බලන් ඉදල මට රිද්දන්නෙ ඇයි..... මාත් මනුස්සයෙක්"

That's My SecretWhere stories live. Discover now