අද එයා නැ

232 77 3
                                    

මොකද මින් යුන්ගි කියන්නෙ ජිමින්ගෙ යාලුවා විතරක් නෙමෙයි... එයාගෙ සහොදරයොක්.

අද දවසෙ අපි හෙට දවස වෙනුවෙන් සිහින  මාලිගා හදනවා නෙද ඒවා ඇත්ත නොවුනොත් වෙන බලපැම වැඩි... අපි හැම මොහොතෙම දැන් ගැන වර්තමානයේ ජිවත් විය යුතුයි නැත්තන් පසු තැවිමක් ඇති වෙනවා..... යුන්ගි සතුටු වුනා හොසොක් එයාව හම්බ වෙන්න එවි කියන දේ යුන්ගි ගොඩක්ම විශ්වාස කරල මින් මැව්වා ඒත් ඒ දේ වුනෙ නැති නිසා ඇති වුන දුක තරහ එයාට දරාගන්න බැ එක පිටකරන එක විදිහක් තමයි යුන්ගි අසනිප වෙන එක... ගොඩක් මිනිස්සුන් sucide කරගන්න එක හෙතුවක් තමයි එයාලා හිතන දේ ලැබුනෙ නැති එක එහෙමත් නැත්තන් එයාලා හීතන දේ වුනෙ නැති එක....  අපි හිතන හැමදෙම ඒ විදිහටම වෙනවනම් මොනවා වෙන්න බැරිද ලොකය කියන්නෙ එක තමයි.... සමහරක් මිනිස්සු එක දරාගන්නවා, සමහරක් මිනිස්සු එක දරාගන්න බැරුව ජිවිතය නැති කරගන්නවා,  තවත් සමහරි බලපැම් එක්ක අමාරුවෙන් දරාගෙන ඉන්නවා... එතකොට යුන්ගි කියන්නෙ බලපැම් එක්ක දරාගෙන ඉන්න කෙනෙක්... ඩොක්ටර් පාක් ජිමින් මෙ දේ දැනන් හිටිය එයා යුන්ගිට කිව්වෙ නැ හොසොක් එයි කියල එයා කිව්වෙ

"හරි අනෙ කියන්නකො හොසොක්ට පණිවිඩය කිව්වද?"

"ඔව් එයාට කිව්වා ඒත් මම කියපු දෙවලුත් කරන්න"

යුන්ගිගෙ මුන ලස්සන හිනාවකින් පිරිලා ගියා

"අනිවාර්යයෙන්ම Dr.Park😉 හෙට උදෙට හොසොක් එනවා කිව්වෙනෙ...."

"අපි බලමු..."

"ඇ මොකක් ජිමින් නැ නැ Dr park කියල යන්නකො..."

ජිමින් හරී ඒයා කරපු දේ යුන්ගි කලෙ ඔනාවටත් වඩා හිතපු දේ ජිමින්ගෙ වචන ගැන සැලකිලිමත් වුනෙ නැ..... අන්න ඒ දෙය එයාට දරාගන්න බැරිවුණා.... හැමතිස්සෙම දෙයක් හිතනකොට සැලකිලිමත් වෙන්න....

යුන්ගිගෙ තුවාල වලට බෙහෙත් දාපු ජිමි යුන්ගි දීහා බලල සුසුමක් හෙලුවෙ තියෙන දුක පිටකරන්න...
ටේ ජිමි ලගට ඇති එයාගෙ පිට අත් ගැවෙ හිමිව සනසන්න.... ආපහු වතාවක් යුන්ගිව වාට්ටු අංක 7 තියෙන පොඩි කාමරෙට එක්කන් ආවා.....  යුන්ගිගෙ ශරිරය ගොඩක් අඩපන වෙලා සෙලයින් එකක් එක්ක මැශින් ගොඩකට එයාව හිර කරල තියෙන්නෙ.... යුන්ගිගෙ කම්මුල් දිගෙ වෙලීලා ගිහින් තියෙන කදුලු පාරවල් ඇත්තටම ගොඩක් හිත් පරානවා....

ට්‍රින් ට්‍රින් ට්‍රින්

වෙනදා වගෙම සුපුරුදු විදිහට වාට්ටු අංක 6, 7 දෙකටම ඇහුනෙ දවල් කැමට කැම කාම්බෝජයට එන්න කියල අගවන සද්දය.... හැමොම හිනාවෙවි තමන්ගෙ වාට්ටුවෙන් එලීයට ඇවිත් කැම කාමරය පැත්තට යන්න ගත්තා..... හොසොක් තමන්ගෙ  වාට්ටුවෙන් එලියට ඇවිත් හිමිට හිමිට අඩිය තිය තිය කැම කාමරය දෙසට පියනැග්ගෙ. හැමොම වගෙ හොසොක්ව පිලිගත්තේ හොසොක්ට වෙදනාකාරී විදිහට කිසිම දෙයක් ගනන් ගන්නෙ නැතුව හොසොක්.... තමන්ට හම්බවුන කැම ට්‍රෙ එක අරන් වෙනදාවගෙම කොනෙම තියෙන පුංචී බන්කුවෙ ඉදගත්තා.... වෙනදට කවුරු තමන් දිහා බැලුවත් කනුර මොනාද කිව්වත් ගනන් ගන්නෙ නැති හොසොක් අද ඇහ් කරකව තරකව වටෙම බැලුවෙ එයාගෙ පිටිපස්සෙන් එන කොල්ලා කො කියල.... හැමදවසකම වරදින්නෑ නැතුව ආපු යුන්ගි අද මෙතන නැ..... හොසොක්ට මතක් වුනෙ.... මිට ටික වෙලාවකට කලින් කැගහගෙන නර්ස්ලා ඇදන් උඩ දාලා ගැටහගල අරන් ගියපු මින් යුන්ගිව... හොසොක්ගෙ හිතට නැගුනා යුන්ගිට කරදරයක්වත්ද කියලත් එත් තමන් අනුන්ට කරදරයක් නොවි ඉන්න හිතාගෙන හොසොක් හිමිට තමන්ගෙ කැම එක කන්න ගත්තා....

That's My SecretWhere stories live. Discover now