සොකිව බලන්න

269 90 18
                                    

අලුත් දවසක් උදා වුනා යුන්ගි නම් ඉන්නෙ පුදුම උද්යොගියෙන් මොකද එයාට හොසොක්ව හම්බවෙන නිසා වෙනදාටත් වඩා සතුටින් ඉන්න යුන්ගි එයාගෙ වැඩ ආරම්බ කලා....

මුන හොදට පිරිසුදු වුන යුන්ගි එයාගාව තිබ්බ හොදම ඇදුම ඇදගත්තා ඒත් එක වෙනදට ආදින හොස්පිටල් එකෙ ඇදුමමයි කියල එයාට තෙරුනෙ නෑ එකම වගෙ හිතෙන ඇදුම් ටික ඇදල එකක් තොරගත්තා එ ඇදුම යුන්ගිට හරී ලස්සනට මැවුනා....

Yoongi in mind
*මම යන්නෙ මගෙ සොකි බලන්න.... එයා මොන පාටටද වැඩියෙන්ම කැමතී රතු, කහ, කොල මගෙ ඇදුමට එයා කැමතී වෙයිද දන්නෙ නැනෙ... ඕම්මා මට කිවිවෙ මම කලු ඩෙනිම ඇදල ශර්ට් එක ඇන්දම ගොඩක් හැන්සම් කයීල! හොසොක් මට කිස් එකක් දෙයිද දන්නෙ නැනෙද?*

යුන්ගි ඩෙනිමකුයි ශර්ට් එකකුයි කියල ගත්තෙ වෙනදා අදින hospital kit එකම තමයි ඒත් යුන්ගිට එක පෙනුනෙ ඩෙනිමක් විදිහට! හරි ලස්සනට හිනාවෙවි යුන්ගි ඇදුම් අදින්නෙ....

"ඔ මම සොකිට තැග්ගක් ගත්තෙ නැනෙ..... එයාට මම රොස මලක් දෙනවා!"

යුන්ගි තමන්ටම එහෙම  කියල එතන තිබ්බ බිම් බටෙ අතට අරන් ඉබලා හරි පරිස්සමට එයාගෙ සාක්කුවට දාගෙන එයාගෙ ඇද උඩ ඉදගත්තා යුන්ගි බලන් හිටියෙ යකඩ දොර.ඇරගෙන කවුරු හරි එනකන් එලියට යන්න.....

දැන් පැය බාගයක ඉදන් යුන්ගි ඇද උඩ ඉදගෙන දොර සීමා බලන් හිටියෙ නොවෙනස් වෙන හීනාවත් එක්ක.... ඒත් එක්කම ආවෙ එතන ඉන්න නර්ස් කෙනෙක්....

"ඔ මින් යුන්ගි උදෙන්ම නැගිට්ටද ඔයා වෙනදට නිදා ගන්නවනෙ ඇයි අද නැගිට්ටෙ?"

"අද මම යනවා මගෙ සොකි බලන්න!! මෙ රොස මලක් දෙනවා"

යුන්ගි කතා කරපු විදිහටයි එයා පෙන්නපු බටය දිහයි බලන් හිටිය නර්ස් ටිකක් පුදුම වෙලා ආපහු හීනා වුනා....

"හොදයිනෙ!! ඊට කලින් අපී බෙහෙත් බිලා, කැම කාලා Docter. Park එක්ක කතා කරමු හරිද?"

"හා ජිමිට ඉක්මනට එන්න කියන්න යුන්ගි බලන් ඉන්නවා එයාබ හොසොක්ව බලන්න යන්න ඕනි..."

"හරී මම දැන් කැම එක අරගෙන එන්න යුන්ගි එක කරන්න ඔනි.... ඉන්න මම එන්නම්..."

නර්ස් එහෙම කිව්වම යුන්ගී වයීන් කලා වගේ ඔලුව වැනෙව්වා ය
නර්ස් එහෙම්ම දොර වහල ගිහින් ආපහු ආවෙ කැම ප්ලෙට් එකක් අරන් එක

"යුන්ගිට  මම කවන්නද?"

"එපා සොකි තරහ වෙයි එයා වෘතරයි මට කවන්නෙ"

"හරි එහෙනම් සොකිව බලන්න මෙ ටික ඔක්කොම කන්න හරිද"

"හරි"

ආපහු වතාවක් යුන්ගි හිනාවෙලා කැම එක කන්න ගත්තා එතන හිටිය නරිස් දොර වහල තියෙන ලොකු හුස්මක් පිට කරලා

නර්ස් යුන්ගි ගන කල්පනා කර කර යද්දිම වාට්ටුවට ආවෙ Dr.park

"Good morning හැමොටම"

"Good morning docter"

"Good morning sir"

"Good morning Dr park"

හැමොම ජිමින්ට ආචාර කරලා සුබ උදැසනක් පැතුවා... ඒත් එක්කම යම් දෙයක් මතක් වුනාවගෙ යුන්ගිගෙ කාම්බරෙ ඉදන් ආපු නර්ස් විසින් ලන් වුනා.

"Good Morning Docter"

"ඔහ් Good morning haeji"

"ඩොක්ටර් මට ටිකක් තියම කතා කරන්න පුලුවන්ද ඔයත් එක්ක?"

"ඔව් කියන්න! මොකක් ගැනද කතා කරන්න ඔනී!"

"අම්.....  02 රුම් එකෙ ඉන්න මින් යුන්ගි ගැන"

That's My SecretWhere stories live. Discover now