කුතුහලය

311 88 11
                                    

"මොක්කද ප්‍රශ්නෙ යුන්ගියා?"

"හොසොක්,
මට තෙරෙන්නෙ නැ ඇයි මිනිස්සු එයාට මෙහෙම සලකන්නෙ කියල"

"ලොකෙ එහෙම තමයි යුන්ගි මිනිස්සු එක එක විදිහක්..... ඔයා දැන් අවුරුදු දෙකක ඉදන් එයා ගැන හිතෙ තියන් ඉන්නවා... කවදද ඔයා එයාට ආදරෙයී කියන්නෙ..."

"මම දන්නෙ නැ ජිමින්.... මට බයයී ඉස්සර වුනා වගෙ ආපහු වුනොත්....එයාව නැති වුනොත්"

"මෙ අහන්න යුන්ගි හැමදාම එකම දේ වෙන්නෙත් නැ එහෙම වුනා කියල උත්සහය අත අරින්නත් බැ එතකොට වෙන්නෙ විදවන එක විතරයී....."

"මට උදව් කරන්න ජිමිනා.....  මට එයත් එක්ක කතා කරන්න ඕනි..."

"හැමදාම cafeteria එකෙදි එයාව හම්බවෙනවා නෙද?"

"ඔව් ඒත් මට ඕනි තනියම කතා කරන්න ජිමිනා....."

"මම මොනිද කරන්න ඔනි කියන්නකො....".

"හොසොක්ව කොහොමහරි Garden එකෙ තියෙ නුග ගහ යට තියෙන බ්‍රන්ච් එකට එක්කන් එන්න...."

"ඒත් එක ඛොහොමද කරන්නෙ.... හොසොක් එලියට එන්නෙ නැ කවදාවත්ම"

"ප්ලිස් උදව් කරන්න ජිමිනා...."

"හරී මම ටෙහයුන්ට කියන්නම් බයවෙන්න එපා දැන් මෙ බෙහෙත් ටික බීලා ටිකක් නිදාගන්න මම ආපහු හවසට එන්නම්...."

ජිමින් එහෙම්ම වාට්ටුවෙන් එලියට ගීයා.... ජිමින් විසින් එයාට නියමිත කරපු බෙහෙත් පෙතී ටිකත් බිලා යුන්ගි නිදාගන්න ගියා...

වාටටු අංක 7න් එලියට ආපු ජිමින් එහාපැත්තෙ වාට්ටුව දොර ලගට වෙලා බලන් හිටියෙ කෙනෙක් බලාපොරොත්තුවෙන්..... ඇත එන කෙනා දැක්කම ජිමින් ගෙ මුනෙ මල් මල් හිනාවක් ඇදුනෙ  නිරායාසයෙන් වගෙ....

"Tae"

"ජිමි බබා..... මන් එනකන්ද හිටියෙ.  "

එතනට ආවෙ තවත් සුදු කොට් එකක් දාලා වෙද නලාවක් අතෙ තියන් පිරිමි ළමයෙක්...

"මට ඔයා එක්ක ටිකක් කතා කරන්න ඔනි ටෙ..."

"කියන්න ජිමි...."

"ඔයා පෙශන්ලව චෙක් කරල ඉවරද?"

"ඔව් ඉවර වුනා විතරයි...."

That's My SecretWhere stories live. Discover now