යුන්ගි ටිකක් වෙනස්

249 83 6
                                    

"ඔව් කියන්න! මොකක් ගැනද කතා කරන්න ඔනී!"

"අම්..... 02 රුම් එකෙ ඉන්න මින් යුන්ගි ගැන"

"ඔ යුන්ගියා.... මොකක්ද ප්‍රශ්නෙ මිස්."

"සර් යුන්ගි ටිකක් වෙනස්. ආපහු පරන විදිහටම ඇවිත් වගෙ.... හිටපු ගමන් ඊයෙ හොදට හිටියා අද උදේ ඉදන් තමයි..."

"හම්... හරි මම බලන්නම්... තව විනාඩි පහළොවකින් චෙකප් එකට යමු.."

"හරි සර්...."

Jimin in mind
*මොකක්ද යුන්ගියා එකපාරටම මෙ වුනෙ...*

එකපැත්තකින් යුන්ගි වෙනස් වෙනකොට අනිත් පැත්තෙන් හොසොක් නොවෙනස් වෙලා හිටියා...... උදෙන්ම නැගිට්ට හොසොක්ට අද දවසෙ කිසිම වෙනසක් පෙන්න නැ.... වෙනදා වගෙම එයාගෙ වැඩ පටන් ගත්තා.... මුන හොදන් ආපහු හොසොක් ඇදෙ ඇල වුනා එතකොටම එයාගෙ ඔලුවට ආවෙ ඊයෙ ටේ කියපු දේ

"ඔයා කැමතී නැද්ද ටිකක් අවීදින්න! ඔයා වොඩ් එකෙන් cafeteria එකටයි cafeteria එකෙන් වොඩ් එකටයි විතරයිනෙ යන්නෙ.... ටිකක් ඇවිදල බලන්න හරිද!"

"Garden එකක් තියෙනවා එලියට ගිහින් ඇවිදල බලන්න හරීද? එතන නුග ගහ යට තියෙන පොඩි බෙන්ච් එකෙන් වාඩී වෙලා බලන්න ඔයා කැමතී වෙයි.... හෙට අනිවාර්යයෙන්ම යන්න හරිද!"

හොසොක් කල්පනා කලෙ එයා යන්නම ඔනිද කියල!!

Hosoek in mind
*මොකක්ද මම මෙ ගෙවන ජිවිතෙ කිසිම වැඩකට නැ....
හිනයක් නැ...
බලාපොරොත්තුවක් නැ...
පවුලක් නැ...
යාලුවො නැ...
නිකන්ම ඉන්නෙ... ඉතින් මම ජිවත් වෙලා වැඩක් තියෙනවා. ලොකෙට මගෙන් වැඩක් තියෙනවාද?
මට ඕනි නැ මෙතනින් එලියට යන්න මට ඕනි නැ මිනිස්සුව දකින්න මම මෙය ඉන්න විදිහ හොදයි...
මෙක හොසොක්ගෙ ලැබිම..."

හොසොක් කල්පනා ලොකෙන් එලියට බැස්සෙ එයාගෙ කාම්බරයෙ තිබ්භ දොර ඇරගෙන කවුර හරි ආව නිසා එ වෙන කවුරු වත් නෙමෙයි Docter Taehyung

"Good morning Hosoek"

".........."

"තාම කැම කැවෙ නැ නෙද??? මෙ බෙහෙත් පෙත්ත බිලා පැය බාගෙකට පස්සෙ කැම කන්න..."

හොසොක් කළෙ අහක බලන් ඔලුව වනපු එක... ටේ එයා ළග තිබ්බ බෙහෙත් ටික මෙසෙ වුඩින් තියල හොසොක් ගෙ එහා ඇද ලගට පුටුවක් අරන් ඇවිත් ඉදගෙන එයා දිහා බලන් හිටියා. හොසොක් ඉස්සරහ බලන් ඉද්දි ටේ හොසොක් දිහා බලන් හිටියා.... ටේගෙ මුනෙ අනුකම්පා සහගත බැල්මක් තිබ්බෙ....

"හොසොක්! අද අපි එලියට යමුද?"

"..........."

"නුග ගහ යටට යමු!"

"............."

"හරි එහෙනම් ඔයා තනියම යන්නකො... ගිහින් බලන්න හරිද! කැම කාලා යන්න හරිද?"

ටේ හිනා වෙලා හොසොක්ගෙ කොන්ඩෙ අවුල් කරලා එලියට ගියත් හොසොක් හිටිය විදිහටම ඉස්සරහ බලන් ඉන්නවා.... ටේ හොසොක්ට තමන්ගෙ පෙශන් කෙනෙක්ට වඩා වැඩියෙන් සලකනවා කියල නොහිතුනා මත් නෙමෙයී....

යුන්ගිගෙ වාට්ටුව......,

ජිමින් යුන්ගිගෙ රුම් එකට එද්දි යුන්ගී හිනා වෙවි ඇබරි ඇබරි එයාගෙ අතෙ තියෙන බටෙ ඉබිනවා ඒක දැක්ක ජිමින්ට දුක නොහිතුනා නෙමෙයි එක අනුකම්පාවක්.... ජිමින්ව දැක්ක යුන්ගි දුවගෙන ඇවිත් ජිමිව බදාගෙන එයා එක්ක නටන්න ගත්තා... යුන්ගි හිනා වෙවි ජිමින්ගෙ අත් දෙක අල්ලන් එහෙට මෙහ වනනවා... ජිමි න් ටිකක් පුදුමා වුනා...

"ජිමි ජිමි මම අද මගෙ සොකි බලන්න යනවා..."

"සතුටුයි නෙද... යුන්ගියා..."

"ඔ ඔ මෙ මම සොකිට රොස මලකුත් ගත්තා"

යුන්ගි හිනාවෙවි ඔලුව වනලා එයාගෙ ලට තිබ්බ බටෙ ජිමින්ට පෙන්නුවා... ජිමින් එක හිමිට අතට ගන්න හැදුවා... එක දැක්ක යුන්ගි තරහින් මුන කලු කරන් මල පපුවට තුරුලු කරන් තරහෙන් කැ ගහන්න ගත්තා....

"එපා මෙක.... මෙක.... මගෙ සොකිගෙ... ජිමිගෙ නෙමෙ... යනවා යන්න මගෙ සොකෙ සොස මල මම දෙන්නො නැ යනවා......"

කැගහපු යුන්ගි ජිමින්ව තල්ලු කරලා දැම්මා.... තල්ලු වූන පාර ජිමින් ගිහින් බිත්තියෙ වැදිලා වැටෙන්න ගියා....

That's My SecretWhere stories live. Discover now