හෙට උදේට!

274 90 8
                                    

"හොසොක්! මට ටිකක් ඔයත් එක්ක කතා කරන්න ඕනි....."

"හම්"

"ඔයා කැමතී නැද්ද ටිකක් අවීදින්න! ඔයා වොඩ් එකෙන් cafeteria එකටයි cafeteria එකෙන් වොඩ් එකටයි විතරයිනෙ යන්නෙ.... ටිකක් ඇවිදල බලන්න හරිද!"

හොසොක්ගෙන් ප්‍රතිචාරයකට කියල ඔලුව වැනුව එකෙ විතරයි කලෙ....

"Garden එකක් තියෙනවා එලියට ගිහින් ඇවිදල බලන්න හරීද? එතන නුග ගහ යට තියෙන පොඩි බෙන්ච් එකෙන් වාඩී වෙලා බලන්න ඔයා කැමතී වෙයි.... හෙට අනිවාර්යයෙන්ම යන්න හරිද!"

ආපහු වතාවක් හොසොක් ඔලුව වනපු එක විතරයි කලෙ....

"කැමති නැද්ද මගෙ යාලුවෙක් වෙන්න"

එකටනම් හොසොක්ගෙ කිසිම ප්‍රතිචාරයක් තිබ්බෙ නැ එයා ඔහෙ ඉඉස්සරහ බලන් හිටිය විතරයි...

Hosoek mind
*ඇයි හැමොම රිද්දන්නෙ මාව!*

"හරි එහෙනම් රැට කාලා දිල තියෙන බෙහෙත් ටිකත් බොන්න හොසොක් හෙට උදෙට හම්බවෙමු හරිද?"

හොසොක් ආපහු වතාවක් ඔලුව වනලා එකට ප්‍රතිචාර දැක්කුවා...

ටේ හොසොක්ට හිනා වෙලා වෙනත් පෙශන් කෙනෙක් ලගට ගියා. ඒත් එක්කම හොසොක් එයාගෙ ඇදෙ දිගා වෙලා කල්පනා කරන්න ගත්තා.

*මම හෙට යන්න ඔනිද?

මට මෙතන ඉදල එපා වෙලා!

මම එලියට ගොයොත් කට්ටිය මට විහිලු කරයිද?

මම දැන් මොකද කරන්නෙ

මට යන්නත් ඔනි!

ඒත් මට බයයි*

මෙ අතරෙ එහා පැත්තෙ වාට්ටුවෙ තවත් කෙනෙක් උත්තරයක් බලාපොරොත්තුවෙන් බලන් ඉන්නවා...

"ආහ් ජිමිනා කියන්නකො.... මම දැන් කියෙ ඉදන්ද අහන්නෙ..."

"..........."

"ජිමි කියන්නකො...."

"............"

" Dr kim හෙට හොසොක්ව එක්කන් එනවා නෙද?"

" යා ජිමි කියන්නකො....ඔකට මුන ඔබාගෙන ඉන්නෙ"

යුන්ගි එහෙම කිව්වෙ එයාගෙ test report එකකට මුන ඔබාගෙන ඉන්න විසින් දිහා බලාගෙන ජිමි අද දවසෙ අන්තිම වතාවට වොඩ් එකට ආපු වෙලාවෙ ඉදන් යුන්ගි අහන්නෙ හොසොක්ට පණිවිඩය කිව්වෙ කියල ඒත් විසින් කතා කරෙ වත් නැ....

"හරි එහෙනම් යුන්ගී මතක ඇතුව බෙහෙත් බිලා 8 වෙනකොට නිදාගන්න ඔයාට ඇහැරන් ඉන්න හොද නැ හරිද?"

"හරි අනෙ කියන්නකො හොසොක්ට පණිවිඩය කිව්වද?"

"ඔව් එයාට කිව්වා ඒත් මම කියපු දෙවලුත් කරන්න"

යුන්ගිගෙ මුන ලස්සන හිනාවකින් පිරිලා ගියා

"අනිවාර්යයෙන්ම Dr.Park😉 හෙට උදෙට හොසොක් එනවා කිව්වෙනෙ...."

"අපි බලමු..."

"ඇ මොකක් ජිමින් නැ නැ Dr park කියල යන්නකො..."

යුන්ගිගෙ ප්‍රශ්නෙට බාගෙට උත්තර දුන්න ජිමින් එතනින් යන නිසා කැ ගැහුවත් ජිමින් ගනන් ගත්තෙ නැ

Jimin in mind
*මම docter කෙනෑක් මට බැ මගෙ පෙශන්ගෙ mentality එක අවුල් කරන්න මම හෙට හොසොක් අනිවාර්යයෙන්ම එනවා කියල කිව්වොත් එයාගෙ mental health එක හොද අතට හැරෙයි ඒත් හොසොක් ආවෙ නැත්තන්! මොකද හොසොක් එන එකට එ මොහොත වෙනකන්ම ඉන්න ඕනි! හොසොක් ආවෙ නැත්තන් යුන්ගි අවුල් යනවා.....*

එහෙම හිතපු Docter park Jimin එයාගෙ රුම් එක පැත්තට යන්න හදනකොටම ආවෙ ටේ....

"ටේ හොසොක් මොකද කිව්වෙ.. "

"එයා කතා කරන්නෙ නැ කියල ඔයා දන්නවකෙ බබා! අහන් හිටියා විතරයි...."

"ඔයා හිතන්නෙ එයා හෙට යයිද? යුන්ගි බලන් ඉන්නවා එයා එනකන්"

"කියන්න බැ බබා එක අපි එක හෙට බලමු!"

Jimin in mind
*හොසොක් ආවෙ නැත්තන් යුන්ගිට හානියක් වෙනවා මම අර විදිහට යුන්ගිට කියපු නිසා එයා අවුල් යන්නෙ නැතිවෙයි*

That's My SecretWhere stories live. Discover now