ඇස්

216 70 4
                                    


පරිසරය යුන්ගිටයි හොසොක්ටයි උදව් කරාවිද......

"Dr. Park යූන්ගි නැගිට්ටා....."

ටේ එක්ක ජිමින් හිටිය රූම් එකට ආවෙ.... යුන්ගිව බලාගත්ත නර්ස්.... ඒත් එක්කම මූනට මූනට බලාගත්ත Taeminදෙන්නා නැගිටලා යුන්ගිගෙ රුම් එකට යන්න ගත්තෙ කුතුහලයෙන්..... එයාලා ඇතුලට යනකොට යුන්ගි ඇදේ හෙඩ් බොඩ් එකට හෙත්තු වෙලා.... ඔහෙ බලන් ඉන්නවා...

"යුන්ගි යා....."

"ඔ ජිමිනා...."

"දැන් කොහොමද ඔයාට...."

"ඇගට ටිකක්  අමාරුයි..... ඒත් මොකද වුනෙ..."

"ඔයාට ටිකක් සනිප නැති වුනා දැන් හරී...."

"මෙ මෙ ජිමිනා ටිකක් එන්නකො...."

යුන්ගි අමුතු විදිහට යුන්ගිට කතා කරපු විදිහ නම් ජිමිට එච්චර ඇල්ලුවෙ නැ....ජිමෘන් යුන්ගි ලගට ලක් වුනාම යන්ගි ජිමින්ගෙ බෙල්ලෙන් අල්ලා පහත් කලෙ රහසක් කියන්න....

"එ මේ හොසොක් කො..... මට එයාව බලන්න ඔනි මෙ නර්ස් යන්න දෙන්නෙ නැන්‍ර...."

එක අහපු ගමන් ජිමින් හිනාවෙලා...

"ඔකට එච්චරටම අහන්න තියෙන්නෙ...."

"ආහ් මෙ ඉතින්..."

"මිස් haeji යුන්ගිට බෙහෙත් දුන්නද??"

"ඔව් doctor"

"හරි එනම්...  යුන්ගි එයාගෙ රුම් එකට යවන්න...."

"හරි doctor..."

යුන්ගිව නැවතත් සාමාන්‍ය විදිහට එයාගෙ රූම් එකට දැම්මා... වෙනදට යුන්ගි අසනිප වුනාට පස්සෙ කාත් එකක්වත් කාත් කරන්නෙ නැ කන්නෙත් නැ ..... හොසොක් නිසා යුන්ගි ඇත්තටම වෙනස් වෙලා...  එක ජිමින් හොදටම දන්නවා....
Nervous උන්ගා බුන්ගා කියල යුන්ගි මෙ ලැස්ති වෙන්නෙ නුග ගහ යටට යන්න....
යුන්ගි විශ්වාස කලා අද හොසොක් අනිවාර්යයෙන්ම එයි කියල.... නුගහ යටට ගන ගමන් හිටිය යුන්ගි දැක්කෙ එතන බෙන්ච් එක වාඩි වෙලා ඇද බලන් ඉන්න ලස්සන කොල්ලෙක්ව ඔව් එතන හිටිය හොසොක්....

යුන්ගිගෙ මුල මූනම සතුටකින් පිරිලා ගියාලු...
යුන්ගි හිමිට එතනට ලන් වෙලා  නොදැනෙන විදිහට හොසොක්ගෙ එහා පැත්තෙන් වාඩි වුනා.... හොසොක් ටිකක් විතර ගැස්සිලා එහා පැත්ත බලනකොට දැක්කෙ යුන්ගිව.
යුන්ගි හොසොක් දිහා බලනකොට හොසොක් එයා දිහා බැලුවා දෙන්නම ආපහු අහකැ බලා ගත්තා....

හොසොක්ගෙ මනසින්...
*ඇයි මට කරදර කරන්නද ඇවිත් ඉන්නෙ....*
*මම එන්නෙත් මෙතනට විතරයි ආපහු කවදාවත් මම එන්නෙ නැ...*

හොසොක් එහෙම හිතල එතනින් නැගිටින්න යනකොටම යුන්ගි කතා කරන්න ගත්ත....

"ඔයා යනවද??"

"............."

"මම කැමති ඔයත් එක්ක ටිකක් කතා කරන්න...."

".............."

"ඉදගන්න මෙතනින්...."

හොසොක් මොන හෙතුවක් මට එතනින් වාඩි වුනාද කියන එක එයා දන්නෙ නැ ඒත් එයාට එතනින් යන්න හිතදුන්නෙත් නැ....

"මම මින් යුන්ගි වාට්ටු අංක හතෙන්....
අම් ඔයාගෙ නම මොකක්ද"

".................."

හොසොක් යුන්ගි දිහා බලන් හිටිය විතරයි හිනාවක් වත් වචනයක් වත් එයාගෙ කටින් පිට වුනෙ නැ...

"අම් කමක් නැ..... මම Daeguවල ඉදන් ආවෙ..... මට කම්මැලි නිසා තමයි මෙතනට ආවෙ..."

".................."

"ඔයා මෙතනට කැමතියිද?"

එතකොට හොසොක් හරි ලස්සනට චූටි හිනාවක් දාලා ආපහු පරිසරය දිහාවට හැරුනා යුන්ගි හොසොක් දිහා බලන් හිටියෙ වශි වෙලා වගෙ යුන්ගිගෙ සතුට ගැබ් වෙලා තිබ්බ ඇස් දැකල යුන්ගිත් හිමිට හිනා වුනා.

"මම මෙතනට ආදරෙයි.... ඔයා නිසා තවත් ආදරෙයි...."

That's My SecretWhere stories live. Discover now