ආදරයෙ සුසුමක්

282 65 14
                                    

මොන දෙයක් වුනත් මම හොයන් ආවා....
ආදර ගිනිදැල් හදවත පුච්චද්දි....
ලොකයා කොච්චර යන ගමනෙ භයානක කම කිව්වත්......
අවසාන වාතාවට හොයාගෙන ආවෙ ආදරය නිසාම විතරයි.....

ආදරය මෙතරම් දුරක් යාවිද
ආදරය මෙතරම් දෙයක් කරාවිද
ආදරය මෙතරම් අපිව වෙන් කරාවදි
ආදරය මෙතරම්ම ප්‍රෙහෙලිකාවක්ද

හැන්ගුනා හැමොගෙන්ම
ඒත් හොයන් ආවා ඔබ මාව
ආස කලා මම ඔය උනුසුම් තුරුලට
ආදරෙයි ඔබ සිතනා තරමට

ආවසන් මොහොත ලන් වෙනකොට
දැනුනෙ නැ හිතට කිසිම දුකක්
තුරුලු වුනෙ මම  ඔය ලය මතට
අවසන් වතාවත් ඔබ එක්කම

හැමදෙයක්ම දැල්වුනා
හැමදෙක්ම පිච්චුනා
හැමදෙයක්ම නැතවතුනා
නමුදු අපෙ ආදරෙ නොනැවතුනා...

ඇදක් උඩ වැතරි ඉන්න තම ආදර වන්තයා බදාගෙන හොසොක් ගිනි දැල් මැදින් වෙනදා විදමින් තමාගෙ යුන්ගිගෙ මුන දිහා බලාගෙන අවසන් හුස්ම හෙළුවා.

කතා කරන්නො නැති අහන්කාර ලස්සන කොල්ලෙක් වුන මෙ Jung Hosoek ආදරෙයි හැමදාමත් කම්මැලි පූස් Min Yoongiට

"That's my Secret....."

"What is your secret..."

"MY LOVE FOR LITTLE SUNSHINE..."

"That's my Secret....."

"What is your secret.."

"MY LOVE FOR LAZY CAT"

             NOW THATS OUR SECRET


Jung Hosoeගෙන් Min yoongiගෙයි එක්තරා නැවතුම් පොලකදි ඇති වූ සුන්දර ආදර කතාවක අවසානයයි මෙ.

Jung Hosoeගෙන් Min yoongiගෙයි එක්තරා නැවතුම් පොලකදි ඇති වූ සුන්දර ආදර කතාවක අවසානයයි මෙ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

END

BY
BANG JHOPE

That's My SecretWhere stories live. Discover now