අවුරුදු පහක්

246 67 15
                                    

"අප්පා.."

"හම්...."

"එතතොට හොසොක් , යුන්ගි කියන දෙන්නා දැන් කොහෙද ඉන්නෙ...."

"මගෙ ලගට එන්නකො මැණික..."

"ලොකෙ තියෙන හැම ආදර කතාවක්ම ලස්සනත් නැ එ හැම එකක්ම ලස්සන විදිහට ඉවර වෙන්නෙත් නැ මැනීක...."

" ඒ කිව්වෙ...."

" ඒ කිව්වෙ.... ඔයාගෙ පපාගෙයි අප්පගෙයි ආදර කතාව ලස්සනට ඉවරවුනාට හොසොක්ගෙයි යුන්ගිගෙයි ආදර කතාව ලස්සනට ඉවර වුනෙ නැ මැනික....."

"අනෙ මොකද වුනෙ කියන්නකො අප්පා....."

"එදා යුන්ගි හොසොක් එක්ක කතා කරාට පස්සෙ හොසොක් ටික ටික වෙනස් වුනා. යුන්ගි එකක් කතා කරන්න ගත්තා... එකට කැම කන්න ගත්තා. හැමදෙයක්ම එයාලා එකටම බෙදා ගත්තා..... ටික කාලයක් යද්දි එයාලගෙ ආදරෙත් එයාලා එකටම බෙදා ගත්තා.... ඒත් ඒ ආදර කතාව සම්පූර්ඹ වුනෙ නැ මැණික.....

අවුරුදු පහකට පෙර.

"DOCTER park හැමතැනම ගිනි ගන්නවා...."

"ඉක්මනට patientsල ටිකව එලියට ගන්න පුලුවන් තරම් ඉක්මනට....."

එදා කොරියාවෑ තිබ්බ එක්තරා රොහලක හදිසියෙ ඇති වුන ගින්නක් නිසා හැමදෙයක්ම විනාශ වෙමින් තිබුනා.... රොහල ඇතුලෙ හිටිය හැමොමව එලියට ගන්න දොස්තර වරු නර්ස්ලා කරපු නැති දෙයක් නැ.... හැමොම කැ ගගා හොස්ලිටල් එකෙන් එලියට දිව්වා පොලිසියෙන් ඇවිත් හැමොමව එක තැනකට එක්කන් ගියත් ගින්න අඩු වුනෙ නැ ටික ටික දරුනු වෙන්න ගත්තා.....

"හොසොකාආආආආආආආආආආආආ"

හැමොම ගින්නෙන් මගැරිලා අතට දුවද්දි දැක්කෙ ජන්ග් හොසොක් කියන තරුණයා බිල්ඩින් එක ඇතුලට යන්න හදනවා එතකොටත් මුලු බිල්ඩින් එකම විනාශ වෙලා හොස්පියල් එක ඇතලෙ තිබ්බ ගැස් ටැන්කි නිසා ගින්න ඉක්මනින් පැතිරෙනවා.... හොසොක් ඉන්න පැත්තට ඩොක්ටර් ජ්මින් දුවන්න ගත්තෙ හොසොක් කරන්න යන මොඩ වැඩෙ නතර කරන්න
ජිමින් හොසොක් පස්සෙන් දුවද්දි ටේ ජිමි න් පස්සෙ න් දිව්වා හොසොක්ව අල්ලගත්ත ජිමින්......

"මොනවද හොසොකා කරන්නෙ...."

"ජිමින් යුන්... මගෙ යුන්ගී ඇතුලෙ...."

That's My SecretWhere stories live. Discover now