මින් සුගා

261 81 5
                                    

කැගහපු යුන්ගි ජිමින්ව තල්ලු කරලා දැම්මා.... තල්ලු වූන පාර ජිමින් ගිහින් බිත්තියෙ වැදිලා වැටෙන්න ගියා....

"ආහ්...."

"Dr.park"

එත් එක්කම එතනට ආවෙ නර්ස් haeji... ජිමි න් විසින් වෙනවා දැක්ක haejin දුවල ගිහින් ජිමින්ව අල්ල ගත්තා....
යුන්ගි එකපාරටම වුන දෙට බය වෙලා... යුන්ගි හිමිට හිමිට මුමුනන් ගත්තා.

"ජිමි... ජිමි... ජිමි...."

ඔලුව පහත් කරගෙන නොසන්සුන් විදිහට
මුමුනවා... වැරැද්දක් කරලා අහුවුන පොඩි එකෙක් වගෙ... ඇස් වල කදුලු පිරිලා.... එයාගෙ අත් දෙක මිට මොලොගෙන ඔලුව කරකව කරකව ඉන්නවා.... ජිමින් බිම වැටිලා ඉද්දි මිස් haeji එයාට උදව් කරලා නැගිට්ටෙව්වා එතකොට තමයි දැක්කෙ යුන්ගිව... යුන්ගිගෙ එක අතක තිබ්බ එයාගෙ සොකිට දෙන්න ඔනි තියාගත්තා රොස මල එහෙමත් නැත්තන් බටය යුන්ගී නරහවල් ඉලිප්පිලා තියෙන අතට පොඩි වුනා.... ජිමි හිමිට නැගිටල යුන්ගි ලගට යන්න හදද්ඉම යුන්ගි එකපාරටම කලන්තෙ දාලා එතන බිම වැටුනෙ වෙච්ච දෙ හිතා ගන්න බැරුව

එ ශනිකවම යුන්ගි ලගට දුවපු ජිමියි මිස් haeji එයාව අල්ලගෙන හිමිට ඇද උඩින් හාන්සිකරා... ජිමි තමන්ගෙ බෙල්ලෙ තියෙන වෙද නලාව අරන් යුන්ගිගෙ පපුව චෙක් කරන අතරතුර මිස් haeji යුන්ගිට සෙලයින් දුන්නා...

"මිස් haeji යුන්ගි අද උදෙට කැවද?"

"ඔව් docter..."

"හරි කලබල වෙන්න දෙයක් නැ.... ටිකක් ඔහොම ඉන්න"

"Dr.park ඔලුවෙන් ලේ එනවා...."

"ආහ් හරි මම බලන්නම්.... මිස් මෙතන ඉන්න"

"හරි සර්..."

ජිමින් රුම් එකෙන් පිට වෙලා ගිය එයා දන්නෙ නැ එයාගෙ ඔලුවෙන් ලේ එනවද කියලවත්... යුන්ගි ජිමින්ව තල්ලු කරපු පාර එයා බිම වැටිලා එත තිබ්බ පුටුවෙ කොන ඔලුවෙ වැදුනා....  ජිමින් රුම් එකෙන් පිට වෙලා ගියෙ යුන්ගිට අවශ්‍ය බෙහෙත් වර්ගයක් අරන් එන්න... ජිමින් හිතෙ එහෙට මෙහෙට දුවන දුකක් තිබුනා යුන්ගිගෙ වෙනස් විම නිසා....

ජිමි රුම් එකෙන් එලියට ඇවිත් කොරිඩෙව දිගෙ ඇවිදන් ගියෙ පරනැ මතකත් එක්ක එ මතක වල තුන් දෙනෙක් හිටියා. ඇස් වල කදුලු පුරවන් ජිමින් ඇවිදගෙන ගියෙ මළමිනියක් වගෙ....

"ජිමින්..."

කැලැහිල්ලත් එක්ක දුවන් ආව ටේ ජිමින්ව තමත්ගෙ පපුවට තුරුලු කරගත්තා ටේගෙ හදවත නොහිතපු වෙගෙන් ගැහෙනවා ජිමින් ටෙ ගෙ තුරුලට ගුලී වෙලා කදුලු සලන්න ගත්තා...

"මොකක්ද මැනික ඔයා කරන්නෙ යන්නෙ...තව ටිකකින් මට ඔයාව නැති වෙනවා...."

"ටේ බෙයා...."

"ඇයි මැනික මේ මොකද වුනෙ.... ඇයි මෙතනට ආවෙ.... ඇයි අඩන්නෙ...."

"ටේ මගෙ යුන්ගි එයා... එයාට ආපහු ශොක් එක ඇවිත්...."

"බබා මොකක්ද ඔයා කියන්නෙ... ඔයාගෙ යුන්ගි... එයාට ඔයාව ඕනි.... මට තෙරෙන්නෙ නැ ජිමි කියන දෙයක් පැහැදිලිව කියන්න.... අනික ඇයි ඔයා යුන්ගි වෙනුවෙන් අඩන්නෙ...."

"ටේ යුන්ගි කියන්නෙ මගෙ හොදම යාලුවා... එයා තමයි මගෙ Min suga..."

"එතකොට Min suga කියන්නෙ යුන්ගිටද??"

"ඔව් ටේ යුන්ගිට තමයි මට තවත් බලන් ඉන්න බැ එයා විදවනවා..."

"මට තෙරෙනවා මැනික... ඔයා ශක්තිමත් වෙන්න යුන්ගිට දැන් උදව් කරන්න ඉන්නෙ ඔයා විතරයි...."

ජිමින් බිල්ඩින් එකෙ උඩම තට්ටුවෙ කොරොඩොව දිගෙ ඇවිදගෙන ගිය වෙලා එයා කොනටම ඇවිත් බිමට වැටෙන්න යන බව එයා දන්නෙ නැ.... ජිමින්ගෙ වොඩ් එකට යද්දි එයා හිටියො නැති නිසා වේ හැමතැනම බලල අන්තිමට කොරිඩොවට ආවෙ ජිමින්ගෙ වාසනාවට වගෙ.... Min suga. කියන්නෙ යුන්ගි කියල දැන් ගත්ත ටේගෙ ඇස් වලටත් කදුලු ඉනුවා... ජිමින්ව තවත් තමන්ගෙ පපුවට තූරලු කරන් ටේ නොනැවති ගලන ජිමින්ගෙ කදුලු අඩුවෙයි කියල දහස් වාරයක් හිතින් පැතුවා....

මෙ අතරෙ වාට්ටු අංක 7 කොනෙම තියෙන කාම්බරෙ හිටිය යුන්ගි ටික ටික ඇස් ඇරියා....

"ඔ යුන්ගි නැගිට්ටද??"

"ආහ් මගෙ ඔලුව...."

"ඔහොම ඉන්න නැගිටින්න එපා මම වතුර එකක් ගෙන්නම්"

මිස් haeji යුන්ගිට නගිටින්න උදව් කරලා... වතුර එකක් දුන්නා... යුන්ගිගෙ මනසෙ තිබ්බ එකම ප්‍රශ්නෙ

*මට මොකද වූනෙ...*

That's My SecretWhere stories live. Discover now