ජිමි ජිමි ජිමි

248 77 4
                                    

"මිස් Haeji.... මෙ...මෙ...."

"මොකද වුනෙ කියලද අහන්නෙ යුන්ගි..."

"අම් ඔව්..."

"ඔයා කැම කැවට පස්සෙ කලන්තෙ කෘයල කිව්වා පස්සෙ මම නිදි පෙති ටිකක් දුන්නා..."

"ආහ්..... දැන් වෙලාව කියද??"

"දැන් 11.15...."

"ඇ මිස් මට ගාඩ්න් එක පැත්තට ටිකක් යන්න පුලුවන්ද?"

"පුලුවන් යුන්ගි ගිහින් එන්න..."

යුන්ගි ඇදෙන් බැහැලා ලස්සන හිනාවකින් මුනත් සරසගෙන එයාගෙ රුම් එකෙන් එලියට ගියෙ ගාඩ්න් එකෙ තියෙන නුග ගහ යටට යන්න....
යුන්ගි සතුටින් වටපිට බල බල එ පැත්තට ගියත් කවුරුත් පෙන්න හිටියෙ නැ....
නුග ගහ යට එයා බලාපොරොත්තුවෙන් හිටිය රුපෙ නැ......
යුන්ගි ගෙ ලස්සන මුන අදුරු වුනා.... ඒත් එයා නුග ගහ යට තියෙන බෙන්ච් එකෙන් ඉදගෙන බලන් හිටියෙ එයා හිතන කෙනා එයි කියන බලාපොරොත්තුවෙන්....

*හොසොක් එයිද?

එයා එන්නෙ නැ....

නැ එයා එනවා කිවිව...

ආවෙ නැත්තන්....*

ජිමි එයා මට හොසොක් ඇත්තටම මෙතනට එනවද කිව්වෙ නැ.... එතකොට අද හොසොක් එන්නෙ නැද්ද.... ජිමි... ජිමි....  ඒකියන්නෙ හොසොක් එන්නෙ නැ....
ජිමි මට බොරු කිව්ව....

යුන්ගි ගෙ මුන තරහින් රතු වෙලා.... එයාගෙ බෙල්ලත් පැත්තට ඇදවෙලා අත පය ඇබරිලා.... යුන්ගිගෙ අත පය මිට මෙලවිලා... එයා දත් මිටි කාගෙන බෙන්ච් එකෙන් නැගිටලා.... එහෙට මෙහෙට වෙගෙන් වෙගෙන් දුවන්නෙ ජිමි ජිමි කිය කිය මුමුණ මුමුණ....

ඇත ඉදන් ටෙට තුරුලු වෙලා එන ජිමින් දක්කෙ යුන්ගි තරහින් අත පය අබර අබර එහෙට මෙහෙට දුවන විදිහ ජිමින් ටේගෙන් ඇත් වෙලා වෙගෙන් එ පැත්තට යනකොට යුන්ගි දැක්ක ජිමින් එනවා කියල ඉතින් එයා දුවගෙන ජිහින් ජිමින් ගෙන බෙල්ලෙන් අල්ලා තද කලා.... ටේ දන්නෙ නැ එකපාරටම මොකක්ද වුනෙ... කියඛ එයා දුවගෙන ඇවිත් යුන්ගි ජිමින්ව අල්ලන්  ඉන්න අත ගලවන්න හැදුවා එත් ඒවා අත තද වෙලා ශොක් එකටයි වෙදනාවටයි ජිමින් එතනම බිම වැටුනත් යුන්ගි අත ඇරියෙ නැ එයා ජිමින්ගෙ බෙල්ල තවත් තද කලා ජිමින් කට ඇරලා හිස්ම ගන්න උත්සහ කරන අතරෙ වෙදනාවට ඇස් වලින් කදුලුතං එනවා....

"යුන්ගි අතාරිනවා ජිමින්ව....."

"කැහ් කැහ්..... ට....ටේ.... මම .... ආ ...."

"මින් යුන්ගි අතාරිනවා ජිමින්ව... එයාට අමාරුයි මෙ ඉන්නෙ ඔයාගෙ මොචී...."

"සොකි සොකි සොකි..."

එත් එක්කම හොස්පිටල් එකෙ ඉන්න නර්ස් ලා වගයක් දුවන් ආවෙ මෙ දෙ දැකල හැමොම වගෙ ගාඩ්න් එකෙ වටවෙලා..... සමහරු මෙක දැකලා අඩනවා.... සමහරු නටනවා.... සමහරු අත්පුඩි... සමහර බය වෙලා කලන්තෙ දානවා..... නර්ස්ලා පුලුවන් තරම් පෙශන්ලව සංසුන් කරනවා....

"මින් යුන්ගි අතාරින්න Dr parkව...."

"යුන්.....ගි... කැහ්..."

හැමොම අල්ලලා යුන්ගිගෙ අත ජිමින්ගෙ බෙල්ලෙන් අයින් කරලා එයාව ඇති කලා.....

"කැහ් කැහ්......."

"ජිමිනා...."

ටේ ගිහින් ජිමින්ව බාදාගත්තා.... ජිමින්ව කෙලින් කරලා.... එයා නර්ස් කෙනෙක් දුන්න වතුර එක පොවල ජිමින්ව පපුවට තූරුලු කර ගත්තා... එයාට තාම කතා කරගන්න බැ.... යුන්ගි දගලනවා කාටවත් එයාව කොන්ට්‍රොල් කරන්න බැ අත පය විසි කරනවා නර්ස්ලට ගහනවා.....

"සොකි සොකි....."

යුන්ගි නමක් මුමුන මුමුන ඔලුව කරකව කරකව  දගලනවා ජිමින් දැක්කා.... යුන්ගිව බාර ඩොක්ට ජිමින් වුනත් දැන් එයාට මොනෑද කරන්න ඕනි කියල තෙරුමක් නැ..... එ අතරෙ පෙශන්ලව කොන්ට්‍රොල් කරන එකත් අමාරුයි....

"ඉක්මනට යුන්ගිව අල්ලා එයාගෙ රුම් එකට ගෙනියන්න පල්ලි...."

ටේ ජිමිව නැගිට්ටවන ගමන් කැ ගැහුවා එත් එක්කම එතන වැඩ කරන පිරිමි දෙන්නෙක් ඇවිත් යුන්ගිව අල්ලගත්තා.

"Haeji මෙ කාවවත් කලබල කරන්නෙ නැතුව එයාලගෙ රුම්ස් වලට යවන්න"

"හරි ඩොක්ට...."

යුන්ගිව එතන තියෙන ඇදකට දාලා ලනුවක් දාලා ගැටගැහුවෙ දගලන්න බැරි වෙන විදිහට ඒත් යුන්ගි ඔලුව එහෙට මෙහෙට කරකව කරකව කැ ගහනවා..... නර්ස්ලා යුන්ගිව එක්ගෙන හොස්පිට්ල් එක ඇතුලට ගියෙ ජිමින් ටේ දෙන්නත් එයාලා පස්සෙන් එද්දි....

That's My SecretWhere stories live. Discover now