ඩොක්ටර් කෙනෙක්

242 78 5
                                    

හොසොක් ආපහු ඇදෙන් නැගිටලා කල්පනා කලේ එයා එලියට යනවද නැද්ද කියන එක...
සෙරෙප්පු දෙකත් දාගෙන හොසොක් එයාගෙ රුම් එකෙන් එලියට ඇවිත් වාට්ටුවෙ දොර ලගට ගියෙ එයා එලියට යනවා කිවල හිතාගෙන.....
දොර අරිනකොටම එයා දක්කෙ හැමදාම එයා දිහා බලන් ඉන්න කොල්ලව ඉස්සරහින් නරස් කෙනෙක් හොස්පිටල් බෙඩ් එකක් ඇදන් යනකොට ඇදෙ හිටියෙ එයා දිහා බලන් ඉන්න කොල්ලා... එයාගෙ ඇස් කදලු වලින් තෙත් වෙලා රතු වෙලා කැ ගහනවා මුලු වොඩ් දෙකටම ඇහෙන්න එයා කැ ගහනවා.... හොසොක් පුදුම වෙලා වගෙ බලන් හිටියෙ එ දිහා.... එයා දැන හිටියා නැ එ කොල්ලා එහෙම නැත්තන් යුන්ගිත් එයාගෙ දිහා බලන් හිටිය බව යුන්ගි දැක්කා හොසොක්ව එයා හොසොක් දිහා බලන් ඉදලා එයා සන්සුන් වුනා එත් යුන්ගි ඉන්න ඇද නර්ස්ලා තල්ලු කරගෙන යන නීසා යුන්ගිට හොසොක්ව ඇත් වෙනවා වගෙ දෙනුනා.....

"සොකි.........."

යුන්ගී සොකි කැගහන්න ගත්තෙ මුලු වොඩ් දෙකම එකපාර ගැස්සෙද්දි.... යුනි කලින්ටත් වඩා කැගැහුවෙ හොසොක් දිහාට අත දික් කරලා.... හොසොක් පුදුම වෙලා වගෙ බලන් හිටියා... යුන්ගි හිටපු ඇදත් තල්ලු කරගෙන එයාලා 2වෙනි තට්ටුවෙ එකියන්නෙ යුන්ගිගෙයි හොසොක්ගෙයි වොඩ් දෙෂ තිබ්බ තට්ටුවෙ කොනෙ තිබ්බ රුම් එකට අරන් ගියා.... ජිමින් ටේ පිටිපස්සෙන් එනකොට දැක්කා හොසොක් බලන් හිටිය විදයයි යුන්ගි තැගහපු විදියයි...... ටේට යුන්ගි ලගට යන්න කියපු ජිමි හොසොක්ගෙ වොඩ් එක ලග නැවතුනා.... ජිමින් හොසොක් දිහා බලන් හිටියා.... හොසොක් යුන්ගි යන පැත්ත දිහා බලන් හිටිය..... ටික ටික කැගැහිල්ල ඇතට ගියා....

"JUNG HOSOEK"

හොසොක් කටහඩ ආපු පැත්ත දකිනකොට යි දැක්කෙ ඩොක්ට කෙනෙක් හොසොක් ඔලුව පහත් කරලා එයාට ආචාර කරා...

"හොසොක් මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න පුලුවන් ද??"

".................."

"මම පාර්ක් ජිමින්..... ටෙහයුන්ගෙ යාලුවා...."

හොසොක් සිහින් හිනාවක් එක්ක ඔලුව වැනුවා.....

"එන්නකො අපි ටිකක් කතා කරමු..."

ජිමින් හොසොක්වත් එක්කගෙන ගාඩ්න් එකට ගියා යුන්ගි හිටිය බෙන්ච් එකට ගිහින් ඉදගත්තම හොසොක් එහා පැත්තෙන් ඉදගත්තා....

"මෙතන හරි ලස්සනයි නෙ????"

"..................."

"මම කැමතිම තැන මෙතන... පුලුවන් වෙලාවට මෙතනට එන්න....."

"...................."

"දන්නවද යුන්....."

"ජිමින්....."

"ටෙ........"

"යුන්ගිව කොන්ට්‍රොල් කරන්න අමාරුයි ඉක්මනට එන්න...."

ටේ දුවගෙන ඇවිත් ජිමින්ට කියපු දෙය නිසා.... ජිමි ටේ ගෙ පිටිපස්සෙන් යුන්ගිගෙ රුම් එක පැත්තට දිව්වා දෙන්නටම හොසොක් මෙතන හිටිය කියන එක මතකයො තිබ්බෙ නෑ....
හොසොක් නුග ගහ දිහා බලන් හිටිය හොසොක්ගෙ හිතට හරිම සැහැල්ලුවක් දැනුනා..... ඇත්තටම නුග ගහ හරිම අපුරුයි
ස්වභාවධර්මය කරපු අපුරුම නිර්මාණයක් තමයි ඒක.....නුග ගහ යට ඉන්න හොසොක්ගෙ හිත කැමැත්තක් ඇති කලා.......
දැඩි කැමැත්තක්...
ආපහු එන්න ආසාවක් ඇති කලා.....

දෙවෙනි තට්ටුවෙ යුන්ගි හිටිය රුම් එකට ගිය ජිමින් දැක්කෙ
ඇදෙ හිර කරලා අත් දෙකයි කකුල් දෙකයි ගැට ගහල ඉන්න යුන්ගිව
යුන්ගි එත් කැ ගහනවා....

"සොකි.... සොකි...."

යුන්ගි කැ ගගහා දගලනවා..... ඇත්තටම එක බලන් ඉන්න බැරි දෙයක්... ඇතූතයම බැ.... හොස්පිටල් එකෙ ඉන්න අයට මෙ දෙය විශෙශ නොවුනට වෙන කෙනෙක් දැක්කොත් ඇත්තටම ගොඩක් බය වෙනවා.....
සමහර මුනිස්සු විඩියො කරලා social media දානවා.....
එතනදි එ මනුස්සයගෙ තත්වයට මොකද වෙන්නෙ කියන එක සමාජය care කරන්නෙ නැ.....
ජිමින් කියන්නෙ යුන්ගිගෙ ලගම කෙනෙක් එයා ඩොක්ටර් කෙනෙක් වුනත්
මෙ අවස්තාවෙ ඇත්තටම අසරණයි...

"DR.PARK දැන් නම් යුන්ගිව control කරන්න ගොඩක් අමාරුයි.... අපි මොකද කරන්නො...."

ජිමින් හිත හයිය කරගත්ත.... එයා ඩොක්ටර් කෙනෙක්....

"සිහි නැති කරන්න..."

That's My SecretWhere stories live. Discover now