I̶N̶T̶R̶O̶

556 59 3
                                    

කතා දෙකක අප්ඩේට් දෙන්න තියෙද්දි තා අලුත් එකක් උස්සන් ආවෙ ඇත්තටම මට පිස්සු තමයි 🥲🤧

ඇත්තටම මේක ලියන්න හේතුවක් ...නැ...🥲🤧

ඒ උනාට මේ කතාව ඇත්ත කතාවක් මේක ඇත්තටම වෙච්ච සිදුවීම් තියෙන්නෙ ඒත් මම පමනක් ඒවා වෙනස් කරලා මොකද එහෙම වෙනස් නොකරොත් ඒක සම්පූර්න කතාවක් වෙන්නෙ නැති නිසා 🥲🤧 හීක්

මේක Gl ...

වෙනසකටත් එක්ක ලියන්න හිතුනා 🥲😂 හේ හේ...අප්ඩේට් නම් ඉතින් ස්ලෝ මෝශන් තමයි 🥲

දැන් කතාවට යමු...

කතාවෙ ඉන්න අයෙගෙ ඉන්ට්‍රෝ එක ඒ වෙලාවට දෙන්නම් ඈ...

අහන්න තීන ප්‍රශ්න මේ අවස්තාවෙ අහන්න පුලුවන් පුලුවන් විදියට උත්තර දෙන්නම් 🥲🤧

එහෙනම් මම ගියා ....වෝට් කරන්න කමෙන්ට් කරන්න....

මේක කිව්වට වැඩක් නැ ඔයාලා කරන්නෙ නැ නෙ  😒😒

K̶R̶D̶

 ♡ Her gaze ❆Where stories live. Discover now